Lyra_quill56
- Reads 417
- Votes 54
- Parts 24
"සමනලයෙක් ගින්නට ආදරේ කරන්නේ තමන් පිළිස්සෙන බව දැන දැනමයි...."
අහංකාරකම රජ කරවන ඇස් දෙකක් සහ කිසිවෙකුට නොකී රහසක් හිතේ හංගාගත් ඇයගේ ලෝකය නිහඬයි, ඒත් ඒ නිහඬ බව බිඳින්න ආපු මෘදු මිනිහෙක්...මනූ
ආදරය, වෛරය සහ පලිගැනීම අතර දෝලනය වන ඔවුන්ගේ ජීවිත, නොසිතූ මොහොතක එකම රේඛාවක මුණගැසෙයි. මේ සැබෑ ප්‍රේමයක්ද? නැතිනම් පිළිතුරක් නැති තනිකඩ සිතුවමක්ද?
නොපැවසූ රහස් සහ අදහාගත නොහැකි බැඳීම්වල ආරම්භය....
"පේන්නේ නැති ගින්නකට ආදරේ කරන හදවතක් පිච්චිලා අළු වෙලා යනවා කියල දැන දැනමයි චූටි ඒ ගින්නටම ඇදිලා යන් නේ අභී... ශෙනූ ඇත්තටම ආදරෙයි දෙයියනේ... ඇයි ඒක කාටවත් තේරෙන්නේ නැත්තේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ අභී...."
-රුශිල් නික්ලේෂ් මනෝෂ ද සිල්වා-