Read
178 stories
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,731,137
  • WpVote
    Votes 537,500
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
වලව්වට උරුමයක්✅✅(Completed) by mlaianuk
mlaianuk
  • WpView
    Reads 102,540
  • WpVote
    Votes 5,588
  • WpPart
    Parts 49
"මයේ මැනිකේ හොදට හිතලා මට කියන්න,මේ හාමූ බලන් ඉන්නවා අවුරුදු ගානක් ,ආත්මයක් උනත් මේ මොනරවිල මැනිකේ වෙනුවෙන් " මීට සූරියබන්ඩාර හාමු
අමාවක හස෴ by ahukula
ahukula
  • WpView
    Reads 1,013,578
  • WpVote
    Votes 56,424
  • WpPart
    Parts 48
මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?
ඇස් by tishma_wook28
tishma_wook28
  • WpView
    Reads 1,713,330
  • WpVote
    Votes 98,170
  • WpPart
    Parts 144
තමුන්ට එදා ඒ ඇස් මගෑරුනා............
YOUR BLOOD ON MY HAND | COMPLETE ✅ by Lollipop_Shen
Lollipop_Shen
  • WpView
    Reads 249,672
  • WpVote
    Votes 14,958
  • WpPart
    Parts 87
සමහර වෙලාවට ආදරය උපදින්නෙ වෛරයෙන්. සමහර වෙලාවට වෛරය උපදින්නෙ රුධිරයෙන්.
දේදුණු (complete) by Jimmy_Ink
Jimmy_Ink
  • WpView
    Reads 182,009
  • WpVote
    Votes 10,633
  • WpPart
    Parts 35
"තනිකම විතරක් ඉතුරු වුණු මගේ ජීවිතේට, මගේ දරුවා නිසා ලං වුණු ඒ ආදරය අලුත් එළියක් අරන් ආවා. ඒ ලෙන්ගතුකම මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා..."
THE MISTAKE OF LOVE  by Kimniru_55
Kimniru_55
  • WpView
    Reads 371,613
  • WpVote
    Votes 22,312
  • WpPart
    Parts 51
ඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් එක්ක තනි වූ ඔහුගේ කතාව...❤️‍🩹🥺
Lost Control (Zhanyi) ✅ by se_h_la_x
se_h_la_x
  • WpView
    Reads 342,022
  • WpVote
    Votes 31,830
  • WpPart
    Parts 41
ආසයි මමත් නුඹේ පපුවට තෙරපෙන්න... ආසයි නුඹේ රතු තොල් මට සිප ගන්න... ආසයි නුඹේ නිල් නෙතු දැක සැනසෙන්න... එන්නද ඉතිං නුඹ වෙත ජීවත් වෙන්න... 💚 ආස උනත් බිය වෙමි මා වෙත ගන්න... ආස උනත් ඔය දෙතොලේ හිර වෙන්න... ආස උනත් නුඹ මත්තෙම සැනසෙන්න... බාධක බොහෝ ඇත නුඹ වෙත පැමිණෙන්න... ❤️ බාධක මොන තරම් තිබුණත් මගේ මැණික... අවැසි නුඹව පමණයි මට හැම දිනක... ඉවසන්නට තව නම් බෑ මට මෙහෙම... දෙන්න ඉඩක් ඔය පපුවේ සැනසෙන්න... 💚 කීවා උනත් ආදර බස් උතුරන්න... බෑ එන්නට මට නුඹ වෙත කිසි දිනක... අවැසි උනත් මාවම නුඹ වෙතට පණ... සමාවෙන්න මට නුඹ වෙත නොයෙනවට... ❤️
Frozen Blossom l BL (COMPLETED) by Bluebell_Z
Bluebell_Z
  • WpView
    Reads 582,455
  • WpVote
    Votes 26,348
  • WpPart
    Parts 72
"වසන්තය සීතල වෙන්න පුලුවන්ද? ඒත් මට සීතලයි අයියෙ" - වගීෂ් කෞශල්‍ය #1 Srilanka #2 sinhala #11 gc #17 sinhalabl #19 schoollove #38 sl #41 bl #201 novel #268 school #555 gay #603 boyxboy Started - 2024/11/04 Ended - 2025/05/08