Bl stories🖤
8 stories
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 7,247,503
  • WpVote
    Votes 381,457
  • WpPart
    Parts 112
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,887,143
  • WpVote
    Votes 542,023
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 23,025,767
  • WpVote
    Votes 2,506
  • WpPart
    Parts 1
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
SWITCH  21+ 🚫 | COMPLETED by Roseapple_
Roseapple_
  • WpView
    Reads 113,092
  • WpVote
    Votes 4,324
  • WpPart
    Parts 27
"ඔයා මට වෛර කරන තරමටම... ඔයාගේ ඇඟ මට වහල් වෙලා ඉවරයි, නෝලන්." වෛරය තරමටම උමතු වූ, ආශාව තරමටම මාරක වූ මේ යුද්ධය මැද... තමන්ගේම කියලා ලෝකයක් හදාගෙන, ඒ හිත් දෙක ඇතුළේ එයාලගේ ආදරය හොයාගන්න එයාලට පුළුවන් වෙයිද?
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,879,164
  • WpVote
    Votes 6,597
  • WpPart
    Parts 1
If you know ~, You know.
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,522,470
  • WpVote
    Votes 9,720
  • WpPart
    Parts 5
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
ROOM NUMBER 165|  COMPLETED ✫ by Roseapple_
Roseapple_
  • WpView
    Reads 5,464
  • WpVote
    Votes 355
  • WpPart
    Parts 37
මම එක පාර ඇහැරෙනකොට මම හිටියේ හොස්පිටල් එකෙ ඇදක් උඩ වෙනකොට මට කිසිම දෙයක් හිතාගන්න බැරුව මගේ ඔළුව රිදෙන්න ගත්තා.. කලින් ආත්මේ දී මග ඇරුන කෙනෙක් මේ ආත්මෙදි නැවත මුණ ගැහුනොත්...? _ROOM NUMBER 165_ ආරෝන් + එන්සෝ දෙවෙනි දිග හැරුම ඔලිවර් + ආශේර් එක තැනකදී මග ඇරුනා කියලා ආදරේ නැති වෙන්නේ නෑ ළමයෝ.. අපි අයිති අපිටම විතරයි... ❤️‍🔥
 SANDA RAAKA | COMPLETED ✫ by Roseapple_
Roseapple_
  • WpView
    Reads 29,445
  • WpVote
    Votes 1,977
  • WpPart
    Parts 38
සඳ එලිය දිගේ ආදරේ අරගෙන එන රහස් අමුත්තාගේ කතාව... _සඳ රෑක_