We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
NJ'sReading List
22 stories
UNTOLD PAGES 🍁📖 by NLunaj
NLunaj
  • WpView
    Reads 10
  • WpVote
    Votes 0
  • WpPart
    Parts 3
Word i never said,feelings i never showed 🎀❤️
Aunty නිකී  by IlanPerera
IlanPerera
  • WpView
    Reads 3,028
  • WpVote
    Votes 56
  • WpPart
    Parts 8
These short stories talks about certain issues we face in our day to day life in a humorous way.
අක්ක ගෙට වෙලා by layodattanayake
layodattanayake
  • WpView
    Reads 1,684
  • WpVote
    Votes 191
  • WpPart
    Parts 5
මේ අපේ කතාව
Hot Blue Love (Yizhan) by Catgirl067
Catgirl067
  • WpView
    Reads 269,983
  • WpVote
    Votes 17,053
  • WpPart
    Parts 25
(Completed) රාගයත් ආදරයත් අතර සිරවූ දෙදෙනකුගේ කතාවක්🔞
විරුන් (Ongoing) by Thaaru_jay
Thaaru_jay
  • WpView
    Reads 116,486
  • WpVote
    Votes 5,801
  • WpPart
    Parts 51
"අභිලාශ්......." "........" "අභී....." "ඇයි....?" මේ හු#තාගෙ ගෑස් බලපන්කො.....යකෝ නිකම් මම මුගේ කකුල කැඩුවා වගේ..... "මම උවව මගට එක්කන් යන්නම්...ඔහොම උබට තනියම යන්න බෑනෙ...." තරහ මරහ පැත්තකින් තියලා මම සීරියස් ඒක කිව්වෙ.....මූ ඔලුව උස්සලා මගේ දිහා බැලුවා... "මං ගැන මට බලාගන්න පුළුවන්....." "උබ ගැන උබට බලාගන්න පුළුවන් උනාට මේ වෙලාවෙ උබ ගැන බලාගන්න බෑනෙ....ඕනෙනම් දැන් කන්නාඩියක් ලග වාඩිවෙලා බල බල ඉන්න ඇහැකි.....පන්ඩිතයා නොවී යමන්......"
මාගේ සද නුඹදෝ [Yizhan] ✔   by __YESHA__
__YESHA__
  • WpView
    Reads 408,435
  • WpVote
    Votes 26,392
  • WpPart
    Parts 34
හදකට පෙම් බැන්ද අහසක්.. 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 Start : 20 Jun 2024 End : 05 Nov 2024
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 22,577,774
  • WpVote
    Votes 800,806
  • WpPart
    Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
ආයෙත් |Again | Ongoing by leora_den
leora_den
  • WpView
    Reads 658,921
  • WpVote
    Votes 45,179
  • WpPart
    Parts 75
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- ඔයා නොදන්න මං විතරක් දන්න ලොකු කතාවක් කියන්න මම මග බලන් ඉන්නවා... -විනෝත් නයෝධර- Start - 11 Dec. 2024 End -?
Bound To The Stars✨ by HashiHiru
HashiHiru
  • WpView
    Reads 4,658,164
  • WpVote
    Votes 256,310
  • WpPart
    Parts 78
ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint