We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Pallavi_TLH's Reading List
26 stories
THE PLAYER | ද ප්ලේයර් | COMPLETE  by BlackLover999
BlackLover999
  • WpView
    Reads 353,405
  • WpVote
    Votes 27,126
  • WpPart
    Parts 40
"He is a HEART stealer and a rule BREAKER" (HEART BREAKER?) -Weshan Vaishitha Fernando-
He Gaves Me Wings🕊️❤️ by Pallavi_TLH
Pallavi_TLH
  • WpView
    Reads 2,785
  • WpVote
    Votes 206
  • WpPart
    Parts 9
කසාද බදින්න කැමති නැති ගෑනු ළමයෙක්ව එයා දන්නෙම නැතුව බන්දලා දුන්නොත්. ජීවිතේ අවුරුදු 24ක්ම දෙමාපියන්ගේ කීමට පිටින් ගිහින් නැති නිදහස සීමා වෙච්ච එයාගේ එකම හීනේ වුනේ නිදහස හොයාගෙන ඈතට පියාඹලා යන්න. එයාව බන්දලා කරනන හදන්නේ තටු කපලම දාන එකද? -------- අවුරුදු ගානක් තිස්සේ එකම ගෑනු රූපෙකට ආදරේ කරලා එයාවම කසාද බදින්න හම්බවුනොත්. නිදහසේ පියාඹන්න හිතන් හිටපු කෙල්ලගේ අත්තටු මෙයා කපලම දායිද? ❤️
Black File [COMPLETED] by Liaa_Daizzy
Liaa_Daizzy
  • WpView
    Reads 4,794,539
  • WpVote
    Votes 276,308
  • WpPart
    Parts 165
"ඇත්තටම නුඹයි දන්නේ මා ගැන..."
3 Frames | Ongoing by selotzz
selotzz
  • WpView
    Reads 10,193
  • WpVote
    Votes 1,225
  • WpPart
    Parts 23
ආදරේට පුළුවන්ද මිනිස්සුන්ගෙ නින්ද නැති කරන්න..? "ආදරේ නිසා නින්ද විතරක් නෙවෙයි මුළු ජීවිතේම නැති කරගත්ත මිනිස්සු ඉන්නවා!.."
ඇමති ආර්‍යාව✨️🕊️/The Love Between A Doctor and a Minister(ongoing)  by Khyro_IU6_
Khyro_IU6_
  • WpView
    Reads 513,073
  • WpVote
    Votes 31,177
  • WpPart
    Parts 56
"උබ ආදරේ නොකලට උබ අයිති මට චූටි ඩොක්ටර්....මන් උබට ආදරෙයිනේ.. මන් හොදට හොදයි නරකට නරකයි වස්තුවේ...මාව සෙල්ලමකට ගන්න එපා ම්ම් විදවන්නේ වෙන්නේ උබටමයි මැනිකේ...." "මන් ගැන ආදරයක් ඔය හිතේ කොනකවත් නැද්ද මගේ ආදි මට රිදෙනවා බන් හරියට" -සයාල් ශවීන්ද්‍ර ශාක්‍යසිංහ- "අවස්තාවක් දෙන්නද මන් ආදරෙයිද කියන්න දන්නේ නෑ ඒත් උත්සහා කරන්නම් ආදරේ කරන්න" "මට මගේ ජීවිතේ හම්බුන ආදරනීයම කෙනා ඔයා ශවී...මෙච්චර ආදරනීය පිරිමියෙක්ට ආපිට ආදරේ නොහිතේවිද මට..." -අකීන් දිව්‍යාන් දහනායක- කඩවසම් ඇමතියෙක්ගේ ආදරේට මැදිවූ ඩොක්ටර් කෙනෙක්...❤️✍️ සෙංකඩගල ප්‍රේමනීය නගරයෙන් ආරම්භ වූ අසීමාන්තික ප්‍රේමයක පුරාවෘත්තයකට පිවිසෙන්න අවසරයි ඔබ සැමට...❤️❕✍️ ⭕මෙය මනක්කල්පිතයක් කතාංගයක් බැවින් කරුනාකර සැබෑ ජීවිතය සමග සම්බන්ද කර ගැනීමෙන් වලකින්න..තවද මෙහෙ කතෲ අයිතිය සුරකින්න...⭕
MINE TO BREAK (✅) by Pink_y
Pink_y
  • WpView
    Reads 81,388
  • WpVote
    Votes 5,762
  • WpPart
    Parts 31
A forbidden love where He became obsessed for her.......
Eternal Soul | ONHOLD by _Rapunzel_
_Rapunzel_
  • WpView
    Reads 299,741
  • WpVote
    Votes 18,860
  • WpPart
    Parts 85
"සුදු අයියා" එයාද මගේ ජිවිතේ එකම හිමිකාරයා.. *විනුද* මේ සෙල්ලක්කාර හිත ඌ කොහොම මෙල්ල කරාද කියලා මට තාමත් හිතාගන්න බැ..අන්තිමට මේ හිත ඌගේ නමටම ලියාගෙන... *සතීෂ්* මේ ආත්මේ නැතත් ලබන ආත්මේ මගේ වෙනවා නේද මගේ චුටි.... *මිලාන්*
අධෝරක්ත (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,159,325
  • WpVote
    Votes 63,565
  • WpPart
    Parts 35
රක්ත රුධිරය කකියවූ ජාත්‍යාලය සමඟ උරෙන් උර ගැටුනු වීරෝධාර දෙසිතක උපන් අකැප ගැඹුරු ආලයක සන්නාහ සන්නද්ධ ගැටුම! ~Strongest soldiers fight the hardest battle - Mission Infrared~ Start: July 04, 2025
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,254,947
  • WpVote
    Votes 69,853
  • WpPart
    Parts 36
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025