jeonkeshiDK's Reading List
12 stories
MY Angel 🍁 by Nethu143
MY Angel 🍁
Nethu143
  • Reads 329
  • Votes 43
  • Parts 12
ඔව් ඒ ඔහු , ඒ හිනාව , ඒ ඇස් මාව වශී කරනවා හරියට කාන්දම් වගේ . මන් දන්නෙ නෑ අනාගතේ කොයි වගේ වේවිද කියලා . හිමි වුනත් අහිමි වුනත් මන් දන්නවා මට ඔයාව කවදාවත් අමතක නොවන බව . ඉතින් ලස්සන ලමයෝ මේ මගේ කතාව 🍁 (සරත් තුරුපත්)
හදවත් ❤️ (ZOMBIE - BL) by Leehesu123
හදවත් ❤️ (ZOMBIE - BL)
Leehesu123
  • Reads 7,277
  • Votes 1,055
  • Parts 75
♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැනීම අතහැර සමාව දීමට තීරණය කල පරාර්ථකාමී හදවත්... තණ්හාවෙන්, ලෝහයෙන් පිරී ගිය අපිරිසිදු හදවත් ... මේ සියලු ගැහෙන හදවත්වලට අභියෝගයක් වූ අප්‍රාණික නමුත් බිහිසුණු මළකදන් අතර වූ කෙලවරක් නොමැති සටනක්, ඇස් ඉදිරිපිට ඇති මරණයට අත වනමින් වැලදගත් කිසිදා නොපැතූ ආදර කතා හමුවේ හිමි වූ අසම්මත ප්‍රේමයක සම්මතය සොයන තරුණයන් පිරිසක්...❤️❤️❤️ මේ, 'හදවත් '❤️😍 කොච්චර කළු වලාකුළු අහසේ තිබබත්, ඒ ඔක්කොම ලස්සනට ඉර පායනකන් විතරයි ❤️‍🩹😌 Start - 2024 / 11 / 19 End - ??? Cover by me 🙃 Please don't copy ⚠️
රූ(හිත) - ongoing by young_mishai
රූ(හිත) - ongoing
young_mishai
  • Reads 19,809
  • Votes 1,492
  • Parts 56
මියෙන හදවතට.....ජීවය දෙන්නට අහඹුව පැමිණි....මගේ රතු රෝස මල 🥀 - නෙහාන් මන්ධීර් අඳුරු අහසේ....පාලු මකන්නට මිණි පහනක් වූ....මගේ නිකිණි සඳ 🌕 - රුහිත් අභිශව් Start -: 22 / 03 / 2025 End -: Rankings -: #2 - school #1 - dancind #7 - funny #11 - boyxboy
Black Baccara Rose ( ONE SHOT ) by soul__111
Black Baccara Rose ( ONE SHOT )
soul__111
  • Reads 719
  • Votes 94
  • Parts 2
Black Baccara Rose representing the the hope of ensnared souls the motion of departure and the eternal goodbye A SHORT FICTION Written for @Himzyde 12/03/2022
BE KIND  by Sillybuttercup
BE KIND
Sillybuttercup
  • Reads 22,447
  • Votes 4,738
  • Parts 20
අපිට ජීවීතේ වෙනස් මිනිස්සු හම්බෙනවා.කැමති අය එක්ක විතරක් නෙමෙයි අකමැති අයත් එක්කත් ජීවත් වෙන්න වෙනවා.එතකොට අපි ජිවිතෙන් පැනලා යන්න ඕනද..ම්ම්.. මිනිස්සු අපිට කොච්චර නරක විදිහට සැලකුවත් අපි ආපිට ඒ මිනුස්සුන්ට නපුරු වෙන එකෙන් වෙන්නේ අපිත් ඒ තත්වෙට වැටෙන එක..එහෙමනේද? අපි ජීවත් වෙන හැම මොහොතකම ජීවිතෙන් දුක් විදින කෙනෙක්ට උදව් කරන්න පුරුදු වුනොත් කවදාහරි අපිට අපේ ජීවීතේ අවසන් කාලේදි ඒ මතක නිසා සතුටක් දැනෙයි....😊 Taekook 🤗❤️
 𝘚𝘰𝘮𝘦𝘰𝘯𝘦 𝘓𝘪𝘬𝘦 𝘠𝘰𝘶 ✔︎ by _purple_hart_
𝘚𝘰𝘮𝘦𝘰𝘯𝘦 𝘓𝘪𝘬𝘦 𝘠𝘰𝘶 ✔︎
_purple_hart_
  • Reads 6,048
  • Votes 974
  • Parts 37
❣️❣️𝑺𝑯𝑶𝑹𝑻 𝑺𝑻𝑶𝑹𝒀❣️❣️ ❤︎𝗜 𝗛𝗮𝗱 𝗮 𝗟𝗼𝘃𝗲 𝗼𝗳 𝗠𝘆 𝗼𝘄𝗻 𝗧𝗵𝗮𝘁 𝘄𝗮𝘀 𝗻𝗼𝘁 𝗺𝗶𝗻𝗲❤︎
🦋♡ 𝕃𝕚𝕝𝕝𝕪 𝕆𝕗 𝕋𝕙𝕖 𝕍𝕒𝕝𝕝𝕖𝕪 ♡🦋 Taekook FF 🥀 by jeontaez99
🦋♡ 𝕃𝕚𝕝𝕝𝕪 𝕆𝕗 𝕋𝕙𝕖 𝕍𝕒𝕝𝕝𝕖𝕪 ♡🦋 Taekook FF 🥀
jeontaez99
  • Reads 13,710
  • Votes 2,739
  • Parts 35
....Lilly නම් මල් වර්ගයක්. ඒත් Lilly of the Valley ? ඒවත් මල් වර්ගයක්ද ? මම අහල තියෙන්නෙ ඒව වස වර්ගයක් කියලනෙ.... ....ඉතින් ? වස කියල ඒ ගස් වලත් මල් පිපෙන්න හොඳ නැද්ද ? ඒ මල් වලටත් මිනිස්සු මල් වලට වගේ සලකන්න ඕනෙ නැද්ද ? 🔞 කොටස් සහිත හින්ද කැමති අය විතරක් කියවන්න හොඳේ.. සුපුරුදු ලෙසටම මේකෙත් වෙනම charactor introduction නම් නැහැ..... සාම්ප්‍රදායික විදිහට නොහිතන... වෙනස් විදිහෙ ආදරයක් පිළිගන්න කැමති අය විතරක් මේ කතාව කියෝල බලන්න කියල ආදරෙන් ඉල්ලනව... 💙🦋🥀 Slow updates 🌱 Started - 2024 - May - 25 ✨️ Completed - Still ongoing - jeontaez99 𓃠
I Will Fix You || Taekook ( Ongoing ) by abcd_j_n
I Will Fix You || Taekook ( Ongoing )
abcd_j_n
  • Reads 7,224
  • Votes 1,440
  • Parts 31
ටේහ්‍යොන්ග් මේ ලෝකෙට ඉපදෙන්නත් කලින් ම ටේහ්‍යොන්ග් ආදරේ කරන කෙනා මේ ලෝකෙන් ගිහිල්ලත් ඉවරයි. හරියට ම බැලුවොත් ඒක නිකන් හරියට විහිලුවක් වගේ. සමහර වෙලාවට ටේහ්‍යොන්ග් හිතුවෙ ඒ විදිහට. . . . . . . A Taekook fan fiction Top : Tae Bottom : Kook About book : Time Travel, Romance, Violence, History of Film Industry, lgbtq Started : 2024/06/17 Finished :
"Since 1894"  Captain Jeon  by BANGTAN27BLACKPINK
"Since 1894" Captain Jeon
BANGTAN27BLACKPINK
  • Reads 8,641,136
  • Votes 430,854
  • Parts 116
Starring Kim Taehyung And Jeon Jungkook This is original by @ARTSEOULVK in twitter i just write it for the people dont have twitter and want to read the story. And also cause her account is deactivated so yeah enjoy! -And may i add this is a limited offer so read and enjoy it cuz this is your last chance you have 3 days to read 💕 "It's inspired in this twt and this au is also inspired by ilys1892, scarlet heart ryeo & crash landing on you I Love You Since 1892 Written by: Binibining Mia (Available in Filipino and English)