PiyUmaya's Reading List
17 stories
රදළ | The Kandyan Aristocrats [ONHOLD] by Himzyde
Himzyde
  • WpView
    Reads 9,084,370
  • WpVote
    Votes 345,052
  • WpPart
    Parts 87
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
GL 🔞 මිනීමරුවෙකු විසින් ඇතිදැඩි කරන ලදී  by kavize
kavize
  • WpView
    Reads 43,580
  • WpVote
    Votes 3,000
  • WpPart
    Parts 60
"ආයිෂ්!!! එයා මාව ඉග්නෝර් කළා...? මම සූරියබණ්ඩාර කෙනෙක්.හහ් ! ඒ පොඩි කෙල්ලෙක්ගෙන් මන් ඉග්නෝර් උනා...!" ************** "ඔයා මානසික ලෙඩෙක් දිහස්නා, මගෙ නංගිව ඔයාට කවදාවත් දෙන්නේ නෑ , ඔයාට කව්රුත් ලැබෙන්න හොඳ නෑ, ඔයා උන්මත්තක ගෑනියෙක් " ***************** "ඔයාට ඒක කරන්න පුළුවන්ද සනුල්‍යා? හහ්! මට පනිෂ් කරන්න කාටවත් බෑ" "හැබැයි මට පුළුවන් මගෙම විදිහකට, ඔව් මන් විතරයි ඔයාට පනිෂ් කරන්න පුළුවන් එකම කෙනා, මොකද ඔයා මට උමතුවෙන් වගේ ආදරෙයි දිහා අක්කේ " ************** "මම ඔයාට ආදරෙයි දිහා අක්කේ" "මමත් ඔයාට හරි ආදරෙයි සනූ" දිහස්නා × සනුල්‍යා Start :- 2025 . 05. 11 End :- 2025. 10. 10
ඩෙෆෝල්ට් (DeFault- STRAIGHT) | Completed by Ava_Isabell1
Ava_Isabell1
  • WpView
    Reads 460,096
  • WpVote
    Votes 18,292
  • WpPart
    Parts 34
මැජික් කරන පිරිමි රූප, ඇහැ අගින් බලද්දී අදුරගන්න හරි ලේසියි!!!
හුළු අත්ත | Complete ✔  by KimSuuah
KimSuuah
  • WpView
    Reads 497,364
  • WpVote
    Votes 40,066
  • WpPart
    Parts 20
හුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03
Broken Smile(Completed) Sinhala BL by Hansuliyana
Hansuliyana
  • WpView
    Reads 280,447
  • WpVote
    Votes 12,220
  • WpPart
    Parts 53
ආර්ශ් අයියා ඇත්තටම හිනා වෙන්නේ කළුපාට ඇස් වලින්
දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁 by Thilshu
Thilshu
  • WpView
    Reads 15,397
  • WpVote
    Votes 1,004
  • WpPart
    Parts 19
පමාවුණු වසත් සිහිනයක් අභියස... සීතල නිම්නයක් ලද උණුසුම් හදවතක්.. සරත් අඳුරෙන් රහසේ ආ වසන්තය ඔබ.. 🍃🫧 දෙහදක අසම්මතේ...!!!💮🍁 (Started On:- 2023/09/01)
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,641,561
  • WpVote
    Votes 525,469
  • WpPart
    Parts 126
If you know ~, You know.
මන්දාරම් - GL [ ONGOING ] MANDARAM  by Zahra_Omeli
Zahra_Omeli
  • WpView
    Reads 57,249
  • WpVote
    Votes 4,119
  • WpPart
    Parts 31
මේ ආත්මෙට විතරක් නෙමේ නුමා.. මන් ඔයාව මගේ හැම ආත්මයක් ගානෙම පතනවා ... - ඕෂි නේශනා ආර්ත්‍රවි මායාදුන්න.. මාව මතක තියාගන්න .... හැමදාටම... ජීවිතේ මන් හොයපු සැනසීම නිදහස තිබිලා තියෙන්නෙම ඔයා ලග ආර්ත්‍ර ... - ඕමදී නුමායා රන්දෙණිගල
පාතාලේᵒⁿᵍᵒⁱⁿᵍ by Asuravixen
Asuravixen
  • WpView
    Reads 39,296
  • WpVote
    Votes 2,847
  • WpPart
    Parts 26
" කව්ද ඔයා? " " රාවණා.. මමයි පාතාලේ රැජිණ '' " ඇයි ඔයා මගේ ජීවිතේට ආවෙ? " " මම ආවෙ නෑ.. මාව ගෙන්නුවා.. ඉතින් මම ආවා.. ඔයාව ආරක්ශා කරන්න.. ඔයාගෙ තාත්තව මරන්න.. " Start- 2025/05/05 End- ...
Seven Years | (Sinhala GL ✓) by vix_enzo
vix_enzo
  • WpView
    Reads 248,787
  • WpVote
    Votes 8,719
  • WpPart
    Parts 30
"ආදරෙයි..." මේක මං publish කරන පලවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲