Browse
Community
Write
Try Premium
Log in
Sign Up
Log in
We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Got it
Learn more
Fav ❤️
SamadhiMinusha
26 stories
WpLike
Like
WpFacebook
WpXTwitter
WpPinterest
WpTumblr
ආයෙත් |Again | Ongoing
leora_den
WpView
Reads 655,864
655,864
655K
WpVote
Votes 44,884
44,884
44.8K
WpPart
Parts 73
73
73 parts
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- ඔයා නොදන්න මං විතරක් දන්න ලොකු කතාවක් කියන්න මම මග බලන් ඉන්නවා... -විනෝත් නයෝධර- Start - 11 Dec. 2024 End -?
boyxboy
school
runner
+3 more
සුදු අරලිය...
frenzykitty_3
WpView
Reads 640,534
640,534
640K
WpVote
Votes 37,146
37,146
37.1K
WpPart
Parts 83
83
83 parts
••••• සුදු අරලිය ••••• ( පුලුවන්ද පවරන්න ඔය සුදු අරලිය මලේ අයිතිය මටම විතරක් ) " ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ..??" මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.."
suduaraliya
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
WpView
Reads 19,454,056
19,454,056
19.4M
WpVote
Votes 9,258
9,258
9.2K
WpPart
Parts 5
5
5 parts
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
love
gay
sl
+17 more
BROKEN MIRRORS | COMPLETED
cHerRy_MinShi_
WpView
Reads 22,517,982
22,517,982
22.5M
WpVote
Votes 799,550
799,550
799K
WpPart
Parts 184
184
184 parts
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරි සිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
srilanka
hopelessromantic
school
+11 more