With you💕
131 stories
Dead Oath | Tk Sci-fi [Completed] by Hirushi_viru_
Hirushi_viru_
  • WpView
    Reads 5,207
  • WpVote
    Votes 813
  • WpPart
    Parts 25
අඩක් විච්ඡේදනය කල මල ගෙම්බාගේ මල සිරුර කකුලින් පාගා දැමූ යක්ෂයා පලිගන්නට මොර දුන්නේ ය. තරුණ කින්ග්ස්වෙල්ට එය ඔහු විසින්ම නිර්මාණය කල ඔහුගේම මාරයගේ පලමු පොරොන්දුවයි A pure science fiction
Between Cold Fire | ශීතාග්නි | Sinhala BL by Rubz_nish
Rubz_nish
  • WpView
    Reads 18,797
  • WpVote
    Votes 1,235
  • WpPart
    Parts 27
නුඹ හැඩ කෙරුව හිත ම කැඩුවාට.. මගේ සතුට සොයමි නුඹ ගාව... - අතීතයත් වර්තමානයත් මැද ආදරේ හොයමින් අතරමං වුණ අහිංසක හිතක මතකාවර්ජනයක්...
TOOFAN HUNT (ongoing ) by _RaFAYeL
_RaFAYeL
  • WpView
    Reads 5,417
  • WpVote
    Votes 416
  • WpPart
    Parts 27
දේවදාසියකගෙ තහනම්වූ ප්‍රේමය !!! 🔱🪷 ↳ Updates every Friday - BL Story - A Telugu Movie FanFiction
+22 more
තාණ්ඩව by Bubble_Hunter_2
Bubble_Hunter_2
  • WpView
    Reads 1,567
  • WpVote
    Votes 141
  • WpPart
    Parts 7
යක් සිතක ගෝරනාඩුව... "හැම දේකම දෙපැත්තක් තියෙනවා.හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ.ඒ නිසා ගන්න හුස්ම පොදත් පරිස්සමින් ගනින්."
TFB | Ongoing | BL(18+) by ming_shin
ming_shin
  • WpView
    Reads 348,854
  • WpVote
    Votes 25,911
  • WpPart
    Parts 35
නිර්මාල් ❤️ සස්මිත
Royal Love by KimKushiko
KimKushiko
  • WpView
    Reads 2,640
  • WpVote
    Votes 388
  • WpPart
    Parts 10
තමුන් මොනවද කරන්නේ මගේ කාමරේ???? තමුන් දන්නවද මං කවුද කියලා??? මට තමුන් තමුන් කියන්න තමුන් කවුද???අනික මේක මගේ කාමරේ.මේ...ක ම..ගේ... කා...ම...රේ..... ජංකුක් කෑ ගැහුවා. හහ් මාව දන්නේ නෑ තමුන්??? මං තමා මෙහෙ ඔටුන්න හිමි කුමාරයා..... තමුසේ ඔටුන්න හිමි කුමාරයා නම් මං ජනාධිපතිගේ පුතා...ඒක දැනගන්නවා.ඇයි යකෝ ප්රෑන්ක් වලත් සීමාවක් තියෙන්න එපැයි +++++++++++++++++++++++++++++++++++++++++++++++++++ "අත්හැරෙන හැමදේම අවසානය නෙවෙයි... ඒක තව එකක ආරම්භයක් විය හැකියි...." කිම් ටේහියුන් (ඔටුන්න හිමි කුමාරයා) "අවාරයේ හමුවූ ඒ ආදරණිය ආත්මයට oමම මෙසේ ලියමි අයිතියක් කියා ලබාගත නොහැකි නමුත් නුඹ වෙනුවෙන් ඇතිවූ හැඟීම ප්‍රේමය බ වපවසා නවතිමි" ජියෝන් ජංකුක් Top Taehung Bottom Jungkook
ගඟසර වලව්ව by NilasiyaAnumandakini
NilasiyaAnumandakini
  • WpView
    Reads 164,392
  • WpVote
    Votes 14,670
  • WpPart
    Parts 67
දුප්පත් අපිට හැමදාම උරුම උනෙ.... දුක,කටුක බව විතරයි හාමු..ආදරෙ විදින්නවත්, සතුට විදින්නවත් දුප්පත් අපිට අයිතියක් නැ හාමු..... අශිර්ව ඉදුවර ජයකොඩි අශිර්ව අහලා නැද්ද මේ ලොකෙ සතුටෙන්ම ඉන්නෙ හැමදෙයක්ම හිමි කරගත්තු මිනිස්සු නෙමේ හැම අහිමි විමක්ම සතුටෙන් විද දරාගත්ත මිනිස්සු කියලා.... විසුන් මිනුර ගගසර
Sugar Daddy [ ZHANYI ]✔ by Wang_Vinu
Wang_Vinu
  • WpView
    Reads 110,384
  • WpVote
    Votes 12,991
  • WpPart
    Parts 47
තාත්තේ ඇයි හැමතිස්සෙම මට නීති දාලා මාව ගැටගහන්න හදන්නෙ..? මම දැන් අවුරුදු 22 කොල්ලෙක්.. නැතුව තාත්තගේ හිරකාරයෙක් නෙමෙයි....
කන්දයෝ ( Ongoing Bl NF 🔞) by Pruth_246
Pruth_246
  • WpView
    Reads 1,576
  • WpVote
    Votes 118
  • WpPart
    Parts 8
" මහත්තයා මාව හොයාන ආවේ රා ටිකක් ඉල්ලන්ට විතරද.. " මං, මට කවදත් අනන්තය තරම් ගැඹුරට පෙනුන ඒ ඇස් වලට එඹුණා.. මයේ අප්පේ මයේ මේ හදවත ජල්ලි අල්ලන තරම්.. මං දන්නෑ.. මට හුස්ම ගන්ටත් බැරුවා.. පපුව මෙච්චර ගැහෙද්දිත්, ඉවසාන ඉන්නේ කෝම..?? මහත්තයා මට කැපද... මං මහත්තයට කැපද..? මහත්තයා කවුද.. මං කවුද..? මට තේරෙන්නේ නෑ මහත්තයා.. මං නවතින්ට ඕනේ සීමාව කොතැනද..? මං මේ කන්දේ ගහෙන් ගහට දුව පැන පැනා නිදහසේ හුස්ම ගත්තා.. ඒ එදා පත්මේ පාමුල ඔය ඇස් මුණ ගැහෙන්ට කලියෙන්.. එයින් පස්සේ මට අමතක වෙනවා වැඩියි, මං මේ කන්දේ නිකන්ම නිකන් කන්දයෙක් කියලා.. මහත්තයා.. සත්තයි.. මට තවත් නම් හිතලා හිතලා මහන්සි වෙන්ට බැරුවා..! මං මයේ හිස් මුදුනෙන්, මයේ කැරළි ගැහිච්ච කොණ්ඩේ ගලවලා, කිතුල් රෑනක් වගේ කඩා හැලෙන්ට දීලා මහත්තයට ලං වෙලා හිටගත්තා.. " මහත්තයට මත් වෙන්ට, ඔය රා පොල්කට්ට විතරක් ඇතිද..? " අන්තිමේට මං ඇහුවා..!!
Silent eyes | නිහඩ නුවන් by Akira__Sato
Akira__Sato
  • WpView
    Reads 3,680
  • WpVote
    Votes 364
  • WpPart
    Parts 22
ආත්ම දකින්නෙක් , ආත්ම තුරන් කරන්නෙක් , ජීවිතයත් මරණයත් අතර ඇතිවන තුරන් කළ නොහැකි ආදරයක්....