o507lalisa's Reading List
11 stories
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,865,053
  • WpVote
    Votes 6,520
  • WpPart
    Parts 1
If you know ~, You know.
නොනිමි ✔️ by Imasha_fernando
Imasha_fernando
  • WpView
    Reads 412,131
  • WpVote
    Votes 22,412
  • WpPart
    Parts 48
ප්‍රේමය යනු අධිමාත්‍රා විරහාවකි...! 2024.1.22 2024.10.12
කිරුළු  by black_cammilea
black_cammilea
  • WpView
    Reads 526
  • WpVote
    Votes 61
  • WpPart
    Parts 7
මෙම නිර්මාණය මුළුමනින්ම ප්‍රබන්ධයකි. (GL) G×G අන්තර්ගතයකි. ඕතරයාගේ අනන්‍යතාව සෙවීමෙන් වළකින්න.
රන්දෝලි ࣪་☾𓂃ᵣₐₙDₒₗᵢₑ ⋆ᴮᴸ by poison_ivyy
poison_ivyy
  • WpView
    Reads 1,228,439
  • WpVote
    Votes 10,338
  • WpPart
    Parts 11
𝕾𝖈𝖍𝖔𝖔𝖑 𝕽𝖔𝖒𝖆𝖓𝖈𝖊 | ᴮᴸ දෙයියොත් ඔලුවෙ අත ගහන් බලන් ඇති.. මූ මැව්වට ලැජ්ජාවෙ. ලස්සනට මවලා ඉතින්.. මායම්කාර.. හූනියම.. Voodoo doll.. මාව කන්න ආපු voodoo doll.. වශිය.. මේකානම් එසේමෙසේ හූනියමක් නෙවේ.. නීචකුල බන්ධනයක්. කොල්ලෙක්.. කොල්ලෙක්ට.. මෙච්චර බැඳෙන එක නෝමල් නෑ කියලා මට හැම තප්පරේකම දැනුණා. ඒත් මූ වශියක් නෙ! මම මොන රෙද්දක් කරන්නද? මුට කපනකල්...ඉතින් ඕක.. හරියන්නෑ බං. මං කිව්වෙ... බන්ධනය කපනකල්.. මේක නම් දීල තියෙන්නෙ ඇගටමයි.. පොප්කෝන් ඇ ට තුන තමා සේරටම මුල.. ඇ ට තුනක් කාල ඇ ට දෙකක් පස්සෙ පිස් සු බ ල්ලෙක් වගේ එකෙක් පන්නනවා දැකලා නැත්තන් මෙන්න බලාගනින්.. | RANDOLIE NEW VERSION |
ශාශ්වත ᵒⁿᵍᵒⁱⁿᵍ  by Imasha_fernando
Imasha_fernando
  • WpView
    Reads 45,022
  • WpVote
    Votes 4,130
  • WpPart
    Parts 23
ඇස් වලින් මුමුනන්න දන්නෙ ගෑනු විතරක් කිවට උබගෙ තරම් කතා කරන ඇස් දෙකක් මට හම්බෙලාම නැ.... හම්බෙන එක්කුත් නැති වෙයිද මම දන්නෙ නැ..
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,325,690
  • WpVote
    Votes 525,832
  • WpPart
    Parts 105
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
පිහාටු 🪶 ☑️ by claerydee
claerydee
  • WpView
    Reads 359,882
  • WpVote
    Votes 18,332
  • WpPart
    Parts 59
"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් ⁣මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිතපු කෙනා මගේ අතින් අල්ලන් හිටියා. මට තවදුරටත් මගේ ඇගේ ශක්තියක් තියනවා කියලා දැනෙන්නැතුව ගියා. ඒත් මම පුලුවන් උපරිම ශක්තිය දාලා වට පිට බැලුවා. මට දැනගන්න ඕන වුනේ අපි දිහා කවුරුම හරි බලන් ඉන්නවද කියලා. මොකද මම කොච්චර යේනුකට කැමති වුනත් මොනතරම් ආදරයක් එයා වෙනුවෙන් මගේ හිතේ තිබුනත් මට බය හිතුනා මේ දේ කවුරුම හරි දකී සැක කරයි කියලා. "බය වෙන්න එපා කවුරුත් නෑ. "
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] by Gojo_Nj9119
Gojo_Nj9119
  • WpView
    Reads 299,060
  • WpVote
    Votes 14,789
  • WpPart
    Parts 50
එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️