xyla_james's Reading List
66 stories
MALAR 𓂃 [▪︎COMPLETED▪︎] by ___WXYZ___
___WXYZ___
  • WpView
    Reads 222,127
  • WpVote
    Votes 25,904
  • WpPart
    Parts 104
ඉතිං දන්නවද මලර්... පාට ඉතිරෙන දේදුන්නක හැඩ පාවී යන්නෑ සුළඟේ බොඳවී... ලෝකය ගැන නුඹ දකිනා සිත පාට පාට දේදුන්නක් වාගේ...
MERRY CHRISTMAS  by NashiraSeshat
NashiraSeshat
  • WpView
    Reads 18,973
  • WpVote
    Votes 1,934
  • WpPart
    Parts 28
මේ සීතල දෙසැම්බරේ දීර්ඝ නත්තල් නිවාඩුවක්... උඩහ බංගලාවට එන අවුරුදු දහනවයක තරුණියක්... ඇයට අහම්බෙන් හම්බෙන දූවිලි බැදුනු දිනපොතක්... රෑ මීදුම් අදුරෙන් ඇසෙන නොනවතින උඩුබිරුමක්... කළුවර කස ගස් අතරෙන් මතුවෙන අඃ තට්ටුවක්... ⚠️️ Short Chapters !
අසුර හැන්ඳෑව by FuNWryTr
FuNWryTr
  • WpView
    Reads 71,212
  • WpVote
    Votes 8,579
  • WpPart
    Parts 31
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ? --- දක්ශ වාදන ශිල්පියෙක් වුණු සංකෙත් උත්පල අම්මාගේ මරණයෙන් පස්සේ වේදිකාව අතහැරලා දාලා දැන් ගෙවන්නේ බොහොම අප්‍රකට ජීවිතයක්. කලකට කලින් ජීවිතය වගේ ආදරය කරපු සංගීතයට සංකෙත් දැන් වෛර කරනවා. එකම එක හැන්ඳෑවක් වෙනුවෙන් මුණගැහෙන ආදිත්‍යයි සංකෙතුයි අතරේ මතුවෙන පොඩි ගිනි පුපුරක් වගේ ආකර්ශනයක් ගැන වැටහෙන්න ගනිද්දී දෙන්නටම දැනෙන්න ගන්නේ සෑහෙන නොසන්සුන්කමක්. සංකෙත් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද... ආදිත්‍යට සැකයි. ඇත්ත දැනගත්තොත් ආදිත්‍ය කොහොම හැසිරේවිද... සංකෙත්ගේ හිතෙත් සැකයක්.
සකුණ සිහිනය by FuNWryTr
FuNWryTr
  • WpView
    Reads 83,772
  • WpVote
    Votes 8,798
  • WpPart
    Parts 31
මේ ලෝකේ මගේ හිත නොයායුතු එකම එක කොල්ලෙක් හිටියා නම්, ඒ - මගේ මස්සිනා වුණ දම්සර අයියා.
හිරු ඇවිදින් by Super_Nova_29
Super_Nova_29
  • WpView
    Reads 4,493
  • WpVote
    Votes 568
  • WpPart
    Parts 15
"සිංහල නිවේදන ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථමස්ථානය දිනාගන්නේ.... ...ළසලු පැහැසර එදිරිවීර!" ඒ කියවුණේ මගේ නම... ඒකත් පෝඩියම් එකේ උන්නු බොහොම ගැඹුරු, අහන් ඉන්න වෙලාව වැය කරන්න ලෝභ නොහිතෙන කටහඬකින්... යන යන නිවේදන තර⁣ගෙන් පළවෙනියා වෙන එක මගෙ පුරුද්දක් නම් නෙවෙයි. මොකද මං හැමදාමත් වුණේ දෙවනියා... මොකද හැමදාමත් පළවෙනියා වෙන්න කෙනෙක් මට ඉස්සරහින් හිටියා... ඇරඹුම: 2024.11.30 මනඃකල්පිත ප්‍රබන්ධයක් පමණක් වන අතර මෙහි එන කිසිදු සිද්ධියක් අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් වේ!
TP/BTH අතිරේක කතා | TP/BTH Side Stories by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 65,513
  • WpVote
    Votes 7,075
  • WpPart
    Parts 41
මෙහි ඇතුලත් වෙන්නෙ හැරවුම් ලක්ෂය සහ ක්ශිතිජයෙන් එහා යන කතා දෙකෙහි අතිරේක කතා බැවින්, එම කතා නොකියවා මෙය කියවීමෙන් වලකින්න. ඔයාලගෙ ආදරේට, මගෙන්, ආදරෙන්... ❤ "මං සමාව ගත්තා මදි නම්, මං උඹට ඕනෙ තරම් උඹේ කකුල් දෙක ගාව වැටිලා සමාව ගන්නම්. කොහොමත් උඹ ලග වැටිලා වදින්න මට ලැජ්ජ නෑ. උඹව නැති වෙනවට මං ඊට වඩා බයයි." - මියුන්/පවිත්‍ර - --- "කිසිම දෙයක් පටන් ගත්තෙ නෑ ඉවර වෙන්න. කොහොමත් පටන් ගන්න කලින් නවතින එක හොදයි. මොකද ඔයා දන්නෙ නෑ නෙහ් රිදුනමවත් මගෙන් ඈත් වෙලා ඉන්න." "මට ඔයාගෙන් රිදුනෙ නෑ! එහෙම උනේ නෑ!" "ඒ උනාට මට ඔයාගෙන් රිදෙනවා! ඇහෙනවද මං කියන එක? දැන්වත් තේරුම් ගන්න, මට ඔයාගෙන් නොසෑහෙන්න රිදෙනවා! මට පාඩුවෙ ඉන්න දෙන්න!" -විනුල/ලෙහන්සා-
හැරවුම් ලක්ශය | Turning Point by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 905,158
  • WpVote
    Votes 68,250
  • WpPart
    Parts 157
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 101,461
  • WpVote
    Votes 8,119
  • WpPart
    Parts 28
"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."
Deadly Gorgeous    ( zhanyi fan fiction )  by zara-N1111
zara-N1111
  • WpView
    Reads 27,775
  • WpVote
    Votes 4,201
  • WpPart
    Parts 77
A curse Or A Choice?? Or a nighmare only true love can end?? වෙනස් කල නොහැකි ශාපයක්ද?? කැමැත්තෙන් කල තෝරාගැනීමක්ද?? සැබෑ ආදරයකට පමණක්... නිම කල හැකි නරක හීනයක්ද??