cheeyblosm's Reading List
61 stories
හත් පොරොන්දු || $ev€n P®om¡se$ 🔐✨  by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 258,321
  • WpVote
    Votes 19,422
  • WpPart
    Parts 142
" උරහිස උඩ හුස්ම අල්ලන්න එපා රධීන්.පපුව මැද ගිනියම් වෙනවා " රන්දෝලියකින් ජීවිත වෙනස් කල ආදරණීය මහනුවර නගරය, ප්‍රේමයෙන් වෙලාගත් ආත්මගත පොරොන්දු හතකට සුහද ආරාධනා... 🔐✨️ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 21+
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ] by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 728,811
  • WpVote
    Votes 49,624
  • WpPart
    Parts 96
" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
මදොල් / Madol by Raavarna
Raavarna
  • WpView
    Reads 23,723
  • WpVote
    Votes 2,845
  • WpPart
    Parts 19
ඉතින් අවසරයි පුදන්නට මදොල් යකු......නෙක මල්...බලි තොවිල්....පුද පූජා.......මදි උනොතින් බිල්ලකින්..........
ඉ+ලව් | TK  by SUNNY_JHS
SUNNY_JHS
  • WpView
    Reads 793,603
  • WpVote
    Votes 71,868
  • WpPart
    Parts 74
යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉශාන් මලීෂ කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්‍රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !!
ගිනිදැල් [Vol.1] by Rushara_11
Rushara_11
  • WpView
    Reads 866,020
  • WpVote
    Votes 84,657
  • WpPart
    Parts 175
Enemies to Lovers BL story. වෛරයේ ගිනිදැල් මැද දැවෙන හදවත් දෙකක් යා කර ලියැවුන ප්‍රේමණීය ගින්නක්... Started - 2024 / 10 / 20 • General Fiction • Mature content. • Copying is not allowed. • Not edited. © Rushara_11
පැලැස්තර -The Heart's Refuge ✔️ by Velandrys
Velandrys
  • WpView
    Reads 671,778
  • WpVote
    Votes 44,797
  • WpPart
    Parts 67
තලන්නට පෙලන්නට ඉපදි හස්තයක සිරව ආලයේ තතු කියාදුන් සියුමැලි කැලෑමලක්. . . . පෑරුණු තුවාල ආදර පැලැස්තර වලින් සුවකරන මායාකාරී ආත්මයක්.
The Deathtrap  by sharonnotsosharon
sharonnotsosharon
  • WpView
    Reads 790,234
  • WpVote
    Votes 264
  • WpPart
    Parts 1
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක ගනුදෙනුවක සිට එවැනි ම ආකාරයක පුද්ගලයෙකුගේ හැඟීම් අතරටත්, එවැනි ම සිදුවීම් සමුදායකටත් මැදි වන ඔහු.... අවසානයේ දී ඒ සියල්ල ඔහුගේ ම කර ගත් අයුරු ය. මෙය කල්පිතයකි. මෙය සමරිසි ආදරයක් මත ගොඩ නැගී ඇති අතර මෙහි Strong language, Sexual scenes, Violence සහ Mature content ඇතුළත් වේ. ඔබ එය ප්‍රිය නොකරන්නේ නම් කරුණාකර මෙය නොකියවා සිටින්න. මෙය උපුටා ගැනීම හෝ වෙනත් තැන්හි පළ කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර මෙහි පූර්ණ අයිතිය Sharon Gege වන මා සතු ය. මේ පිළිබඳව අදහස් දැක්වීමට පාඨක ඔබට පූර්ණ නිදහස ඇත.
මන්දාර | Mandara ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,247,931
  • WpVote
    Votes 84,265
  • WpPart
    Parts 88
එකම වගේ ගල්ටික් personality දෙකක් තියෙන නරුමූස් කොල්ලො දෙන්නෙක් ... වචනෙකින්වත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නැති විදියේ චරිත දෙකක් ...දෙන්නම ඒ දෙන්නටම සුවිශේෂ වෙච්ච ගතිගුණ නිසා හැමෝම අතර ප්‍රසිද්ධයි ... බලමු ඒ දෙන්නා වටේට මොන විදියට මේ කතාව ගලාගෙන යයිද කියලා ... මගේ මන්දාරෙට ආදරෙන් පිලිගන්නවා ඔයාලා හැමෝවම .. මන්දාර [ The Heaven ] ✨️ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations Warnings : 18+ : bad cursing : mature content
එයිට් | Eight | COMPLETED by leora_den
leora_den
  • WpView
    Reads 652,673
  • WpVote
    Votes 46,630
  • WpPart
    Parts 54
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
SERENDIPITY | ONGOING  by dudiooo
dudiooo
  • WpView
    Reads 140,901
  • WpVote
    Votes 9,846
  • WpPart
    Parts 51
" උ දැන් උබේ කොල්ලා නෙවේ යකෝ.කියන දේ අහපන් " "ම...මගේ නෙවේ.මගේ වස්...තු..ව... මගේ නෙවේ කියලද උබලා කියන්නේ " Start :- 2024 November 16 End :- Ongoing