Deyuth_Zushenyen
- Reads 11,685
- Votes 1,164
- Parts 12
ඕඝ කියන්නෙ සැඩපහරහට ඉතින් මේ සැඩපහරෙන් ගොඩ එන්න හදන තරුණයො දෙන්නෙක්ගේ කතාවක් ..
මෙ ප්ලොට් එක ඔලුවට ආවේ මගේම අත්දැකීමක් විදියට ඉතින් මේ කතාවෙ වස්තු භීජය අද සමාජයෙ ඇතුල දකින කතාවක් ඉතින් ඔයාලා කතාවෙ එන්ඩ් එක වෙනකන්ම කියවන්නෙ නැතුව TOXIC වෙන්න එපා කියල ඉල්ලනව. ❤️