Straight😘
49 stories
ඔබට ලන් වී by Akshu_418
Akshu_418
  • WpView
    Reads 2,902
  • WpVote
    Votes 197
  • WpPart
    Parts 19
" මාව වෙන මිනිහෙක් කසාද බදිනකම් ද ඔයා බලාගෙන ඉන්නේ..." " අපි දෙන්නා අතරේ තියෙන මේ සම්බන්ධේ මොකක් ද ඈශ්..." " ඇයි මට මෙහෙම කරන්නේ..." මන් කෑ ගැහුවා.. මට දැනුන පීඩනේට... ඇයි ඈශ් මෙහෙම කරන්නේ.. බවිරු වුණත් වෙන පිරිමියෙක් නෙමේ ද.. මන් වෙන කෙනෙක් කසාද බදිනවා කියන එක ඈශ්ට ගාණක් නැත්තේ ඇයි... " කට වහ ගන්නවා අකීශා..." " මට පුළුවන් වුණ නම් තමුසෙ ව අරගෙන යන්න මන් ඒක කරලා මීට කලින් ම..." " මන් වගේ බොඩි ගාර්ඩ් කෙනෙක්ට පුළුවන් ද ඕයි රටේ අගමැති එක්ක හැප්පෙන්න..." " ඔව් මන් තමුසෙට ලන් වුණා තමා.." " හැබැයි ඒ තමුසෙගේ අකමැත්තෙන් නෙමේ..."
Unfelt By You [ONGOING] by Apshi_Dreams
Apshi_Dreams
  • WpView
    Reads 174,069
  • WpVote
    Votes 7,246
  • WpPart
    Parts 48
කිසිවෙකුට පහසුවෙන් බිඳ දැමිය නොහැකි සිතකට උරුමකම් කී ආඩම්බරකාරියක් වූ ඇය නමින් 'අනුල්‍යා සොනක්ෂි අග්‍රවංශ' යි. කිසිවෙකුට පහසුවෙන් පාලනය කළ නොහැකි, මමත්වයේ හිනිපෙත්තෙහි වැජඹුණු අහංකාරයෙක් වූ ඔහු නමින් 'සෙයාන් විශාක්‍ය වෛශාක්‍යසිංහ' යි. ආදරයට එවැනි දඩබ්බර සිත් මෙල්ල කළ හැකිද? එකිනෙකා කෙරෙහි ඇතිවන බැඳීම් ඇයත්, ඔහුත් නිසි අයුරින් වටහා ගනීවිද? ඔවුන්ගේ කතාවේ ජය කාලය විසින් කාට හිමිකර දුන්නත්, දෙදෙනාගෙන් එක් අයෙකුවත් පහසුවෙන් පරාජය පිළිනොගනු ඇත. රුධිරයෙන් උරුම වූ අභිමානය රැකගනිමින්, පරම්පරාගත වෛරී අරගලයන්ගේ සැඟවුණු සත්‍යයන් සොයා යන ගමනකදී, එකින් එක විවර වන අඳුරු රහස් අතරින් තමන් නොදැන සිටි ලෝකයක් හමුවන ඔවුන්ගේ කතාව... නුවර අහස යට ලියවෙන දඩබ්බර සිත් දෙකක ඇතිවුණ සුන්දර ආදර අරගලයක්. අනුල්‍යා ❤️ සෙයාන් නුවර අහස යට ලියවෙන තවත් එක් ප්‍රේමණීය ආදර කතාවක්. හ
EMERALD (Ongoing) by _Saleena_
_Saleena_
  • WpView
    Reads 27,276
  • WpVote
    Votes 1,054
  • WpPart
    Parts 38
" මේ දැන් ඉදන්... තමුසෙ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් " ' Look at me, emerald...you're mine!' ආදිත්‍ර විහාර්ඝ විද්මන්යු වික්‍රමසිංහ 💚 මෙයිලි අරෝරා ලෝරන් Start : 2026 / 04 / 19 End : ongoing
සිත බිඟුන් බැඳිලා (Ongoing) by ahukula
ahukula
  • WpView
    Reads 461,664
  • WpVote
    Votes 34,169
  • WpPart
    Parts 23
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා..
Bruised Heart | Ongoing  by Blackverse
Blackverse
  • WpView
    Reads 16,874
  • WpVote
    Votes 840
  • WpPart
    Parts 44
පිටතට නොපෙනුනත් සමහර හදවත් වේදනාකාරී තුවාල පුරවන් ඉන්නවා... හිනාවකින් වේදනාව මැඬ ගන්න උත්සහ දැරුවත් ගන්න හැම හුස්ම වාරයක්‌ පාසාම ඒ තුවාල ඇතුලතින් රිදුම් දෙනවා... ​පිටතට හිනාවීගෙන, ලෝකයාට ශක්තිමත් වෙලා පෙනී සිටියත්... තනිකම තදින්ම දැනෙන හැම මොහොතකම තනියම හැඬූ ඇගේ ඒ අඳුරු, තුවාල වුණු ලෝකයට හිරු එළියක් වගේ ඇවිත්, ඇගේ ජීවිතයේ හැම අඩුවක්ම පුරවන්න උත්සාහ කළ ඔහු... ​වේදනාවයි, කඳුළයි, ඒ අතරම උතුරා යන ආදරයයි අතර දෝලනය වන මේ අපූරු ආදර කතාව... නමුත්.... ආදර කතාවක් විතරම ද??? සමහර රහස් යටපත් වෙනවා මිසක් අමතක වෙලා යනවා නෙවෙයි.. ඒවා හරියටම නිවැරදි වෙලාව එනකන් බලාගෙන ඉන්නවා එළියට එන්න... ​ඇයවත් නොදන්නා අගේ ජීවිතයේ වැළලුනු රහස්... ඇගේ ජීවිතයේ හැම අස්සක් මුල්ලක්ම පිරික්සමින්, ඇයව තේරුම් ගන්න උත්සාහ කරන ඔහු... ​මේ කතාව ආදරය ගැන විතරක්ම නෙවෙයි...!!!!
අස‍ංතුලන | ✔️ by _nim_nim_
_nim_nim_
  • WpView
    Reads 17,735
  • WpVote
    Votes 933
  • WpPart
    Parts 12
නිවෙමි සැනසෙමි නුඹේ ප්‍රේමෙන්...!!
සංචරන || Completed by S_U_Y_A
S_U_Y_A
  • WpView
    Reads 40,584
  • WpVote
    Votes 1,955
  • WpPart
    Parts 69
ඒ ඇස්...... හැම ආත්මෙකම අනන්ත දුක් විදිලා තමා වෙන් උනේ...... මේ ආත්මෙවත් වෙනස් කරගන්න බලාපන්! ......
1 1 : 1 1 | oneshot ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 60,040
  • WpVote
    Votes 1,823
  • WpPart
    Parts 1
එකම තැන. හැමවෙලේම ඇවිල්ලා අපි නැවතෙන්නේ එකම තැන. එකම හෝඩුවාව උඩ. දැන් පැය ගාණක් තිස්සේ කල්පනා කළත් එතනමයි. ඇවිදගන්නවත් බැරි බබෙක් කොහොමද තනියම ගිහින් අතුරුදහන් වෙන්නේ? බේබි 11:11... කොහෙද එයා??
මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹 by Yazwi_03
Yazwi_03
  • WpView
    Reads 282,451
  • WpVote
    Votes 15,412
  • WpPart
    Parts 43
❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා, ලෝන් අරගෙන මුළු ලෝකෙටම ණය වෙලා, ඒත් බැරි නම් මේ තියෙන අවයව ටික හරි විකුණලා මන් තමුන්ට සල්ලි දෙන්නම්... සෝ.. දිස් ඉස් ඕවර් නව්...." "ඕහ්හ්හ්හ්.. රියලි... දෙන්.... . . . . . . . . . . . . . I'll buy ur heart honey...!!" "මොකක්..." "අයි'ල් බයි දිස්..." මගේ හාට් එකට දබර ඇඟිල්ල පොයින්ට් කරලා මේඝ කිව්ව විදියට මාව නිකන් හිරිවැටිලා ගියා. . මොනවද මේ මනුස්සය මේ කියවන්නේ.... . . . . . . මේඝ || MEGHA Started : 2022-06-06 Ended : 2023-02-05
Camelia (Ongoing) by cRazyLil_x
cRazyLil_x
  • WpView
    Reads 12,744
  • WpVote
    Votes 605
  • WpPart
    Parts 70
"මගේ ජීවිතේම සුවඳ කරන ලස්සන කැමේලියා මල වෙනවද?" මගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන එයා එහෙම ඇහුවේ. මේ වචන ටික ඇහෙනකම් මං කොච්චරක් කල් බලන් හිටියද.. ඒත් දැන් මාව අතරමං වෙලා වගේ. මාව ගොළු වෙලා. එයාගේ ලස්සන වචන ඉස්සරහා මාව ගොළු වෙලා. එයාගේ ප්‍රශ්නෙට මගෙන් උත්තරයක් ලැබෙනකම් මගේ දිහාම බලාගෙන ඉන්න ඒ කළු පාට ඇස් දෙක මාව තව තවත් ගොළු කළා. ඒ තරමට ඒ බැල්ම තියුණුයි. "වෙන්නම්...."