හිරු ඇවිදින් (Short Story)
Super_Nova_29
- Reads 2,619
- Votes 387
- Parts 14
"මල්ලි, මාත් එක්ක පොඩ්ඩක් කතා කරලා යනවද? අනික, මම කැමති නෑ ඔයා ඔය විදිහට රවනවට... මං කිව්වනෙ, ඔය හිනාව තමයි ඔයාට ලස්සනම..."
එයාගෙ සිත නිවන කතා ඔක්කොටම හරස් මගේ කුකුල් කේන්තිය...
"කිව්වනෙ, මට තමුන් එක්ක කතාවක් නෑ! ඒ වගේම මට තමුන්ව පේන්න බෑ"
.
.
.
.
"පැහැසර දන්නෙ නැතුව ඇති... ඒත් මට හිතුණා වැහිබර අහසක සීතල නැති කරන්න ඉරක් වෙලා පෑවුවනම් හොඳයි කියලා..."
ඇරඹුම: 2024.11.30
මනඃකල්පිත ප්‍රබන්ධයක් පමණක් වන අතර මෙහි එන කිසිදු සිද්ධියක් අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් වේ!