Annechristina52's Reading List
200 stories
අරුමෝසම් අහ��සක් (අරුමෝසම් Season 2) by Park_Minshi
Park_Minshi
  • WpView
    Reads 1,395
  • WpVote
    Votes 27
  • WpPart
    Parts 7
අරුමෝසම් අහසක් බලා හිඳීවිද තවමත් අවරින් නව ඉරක් පායන දිනක් එනතෙක්...🤍🥀 Started Date:-2026.04.29 Published Date:- 2029.09.04 Finished Date:-
Urgent Marriage //JK //+18🌹  by 1999lakmini
1999lakmini
  • WpView
    Reads 36,749
  • WpVote
    Votes 3,606
  • WpPart
    Parts 44
ලිම්මියා උපතිම්ම ආභාදිත තරුණියක් නොවුනත් jungkook ගේ වරදකින් ඇය අභාදිත තරුණියක් බවට පත්වෙන්නෙ ලිම්මියාට මේ ලෝකයෙ කියලා හිටිය එකම අම්මත් ඇයව දලා යද්දියි . තමන් අතින් වුන අත් වැරද්ද හදාගන්න ඇයව jungkook ක් සරණපාවා ගන්නෙ ලිම්මියාගේ ඔම්මාගෙ අවසන් කැමැත්ත ද ඉටුකරමින්. නමුත් ලිම්මියා අභාදිත තරුණියක් වුන නිසා සමාජයෙන් වගෙම තම නැන්දාම්මාගෙන් ද නොයෙකුත් අපහස චෝදනා වලට ලක්වෙන්න කෙල්ලට සිදුවෙනවා . ඉතින් ඉලඟට මොකක් වෙයිද කියලා දැන ගන්න නම් කතාවත් කියවලාම බලන්න . Kookie and Limmiya. ❤️ Started date - 2021. 10. 05 " Don't copy my fanfiction "
හිතබැදි ස්නේහවන්ති නුඹ Season 02 by Seha_Farnando
Seha_Farnando
  • WpView
    Reads 7,136
  • WpVote
    Votes 182
  • WpPart
    Parts 16
Season 01👇 https://www.wattpad.com/story/408166636?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Seha_Farnando
හිතවන්තී  by se_cret_writer
se_cret_writer
  • WpView
    Reads 484,229
  • WpVote
    Votes 12,109
  • WpPart
    Parts 34
දඟකාරියකට පෙම් බැඳි ඔහු...
🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed by Shyfabb
Shyfabb
  • WpView
    Reads 77,079
  • WpVote
    Votes 3,319
  • WpPart
    Parts 43
පෙරදින රාත්රියේ නින්දක් නොලැබි නිසත්, අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත්, ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්. " ඔයා බොරුවටනෙ බස් ගානෙ දුක් විඳින්නේ බේබි ඩෝල්.... " අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින් කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූවාද කිවහොත් මා වෙවුලන්නත් තදින් හුස්ම ගන්නත් පටන්ගත්තෙ එය මගීන් පිරුණු බස් රථයක් බවද අමතක කරලා. හීනෙන් බය වූවෙකු සේ බස් රථයේ උන්න මිනිස්සු අතරින් මම හෙව්වේ දකින්න අකමැති ඒත් මගේ දෛවයෙ ලියවිලා තිබුණු ඒ රූපය. බස් රථයේ උන්න හැම මගියෙක් දිහාම මම බැලුවෙ සැකයෙන්. කොහෙ හරි ඒ යක්ෂයා සැගවිලා ඇති කියලමයි මගේ හිත කිවුවේ.
කලුරෝස by NikuSenanayaka
NikuSenanayaka
  • WpView
    Reads 46,135
  • WpVote
    Votes 2,245
  • WpPart
    Parts 53
"අන්තිමට මට ඒ රතුරෝස යාය මැද්දෙ පිපුණු කලුරෝස මල හම්බුනා" "කෙනෙක් විශේෂයි කියලා හිතුනොත් එයාට කලුපාට තෑග්ගක් දෙන්න." "ඔව්... හොයාගන්න අමාරුයි තමයි. ඒ නිසානෙ විශේෂයි කියන්නෙ" "ඉතිං රතුපාට විතරද රෝමාන්තික?" "බොරු නම් අර කලින් මන් කියපු කලුපාට මනුස්සයෙක්ගෙන් අහලා බලන්නකො" 🌹🌹🌹🌹🌹
CRAZY  by daisy_ag
daisy_ag
  • WpView
    Reads 16,123
  • WpVote
    Votes 604
  • WpPart
    Parts 23
ගෑනුලමයෙක්ට හම්බෙන්න ඕනිම එයට පිස්සුවෙන් වගේ ආදරේ කරන කෙනෙක්.........
ආයෙමත්... ✔️ by Lumi_Sue
Lumi_Sue
  • WpView
    Reads 14,782
  • WpVote
    Votes 604
  • WpPart
    Parts 25
ආයෙමත් පරණ ලෝකයේම තනිවෙන්නද මං
මෝසම් සුලගේ | ✔️ by Lumi_Sue
Lumi_Sue
  • WpView
    Reads 17,500
  • WpVote
    Votes 725
  • WpPart
    Parts 27
'' හිමිකම් නැති හීනෙක ගොළුවී ප්‍රේමයෙ මුණිවත මා කරමී හිමිනම් හමුවේවී නැතිනම් වෙන් වේවී '' නිකේත් 🌹 සෙහන්දි