Marivok
- Reads 75,534
- Votes 13,651
- Parts 37
" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔය ාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... "
" ඒත් කාලේ වෙනස් වෙලා මං පරිණත වෙලා,දැං මට තේරෙනවා, මට අදරේ කිරීමයි ඔයාගේ ජීවිතේ ලොකුම පරාද වීම..
ඒ මං ඔයාගේ ජීවිතේට ආව ' අයිති නැති ආදරේ ' හින්දා. "
~Rose~