Browse
Community
Write
Try Premium
Log in
Sign Up
Log in
We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Got it
Learn more
My fantasy world
tg1220
4 stories
WpLike
Like
WpFacebook
WpXTwitter
WpPinterest
WpTumblr
you're mine ♥️ (Sinhala)(Completed)
DeshThilinika
WpView
Reads 47,137
47,137
47.1K
WpVote
Votes 1,144
1,144
1.1K
WpPart
Parts 12
12
12 parts
"මං ඔයාට කතාවක් කියන්නද ....." " හ්ම්ම්.." "අහන් ඉන්න හොඳට හරිද. අවු: හතක ගර්ල් කෙනෙක් හිටියා හරිද .එයාට හැමදේකටම හිටියෙ එකම එක යාලුවයි... එයාගෙ හැමදේම උනේ ඒ යාලුවා..ඒත් එයාට අවුරුදු දහයක් වෙද්දි ෆැමිලි එකම රට යනවා.. පුංචි වයසෙදිම ඒ දෙන්නා වෙන් වෙනවා..ඊට පස්සෙ අර පුංචි ගර්ල් තනි වෙනවා..එයාව තේරුම් ගන්න පුලුවන් වෙන යාලුවෙක් එයාට හම්බුනේම නැ...එයාට දරාගන්න තරම් බැරි ප්‍රශ්නයක් එද්දි ලෝකෙ කවුරුත් ම එයාව තේරුම් ගත්තෙ නෑ.විශේෂයෙන් එයගෙ ෆැමිලි එක එයාට ඇහුන්කම් දුන්නෙම නෑ.
emotional
sad
sl
+6 more
BROKEN MIRRORS | COMPLETED
cHerRy_MinShi_
WpView
Reads 22,589,990
22,589,990
22.5M
WpVote
Votes 801,034
801,034
801K
WpPart
Parts 184
184
184 parts
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
school-love
sinhala
love
+11 more
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
WpView
Reads 19,456,357
19,456,357
19.4M
WpVote
Votes 9,274
9,274
9.2K
WpPart
Parts 5
5
5 parts
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
boyxboy
school
boyslove
+17 more
සුදු අරලිය...
frenzykitty_3
WpView
Reads 641,618
641,618
641K
WpVote
Votes 37,160
37,160
37.1K
WpPart
Parts 83
83
83 parts
••••• සුදු අරලිය ••••• ( පුලුවන්ද පවරන්න ඔය සුදු අරලිය මලේ අයිතිය මටම විතරක් ) " ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ..??" මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.."
suduaraliya