Dedu_write
ම්ම්ම්ම්... තනිපංගලමේ කනත්ත අස්සේ පුලුටු කාලා මායම් වෙන්න කලින් හිතන්න තිබ්බේ කෙල ්ලේ මල පෙරතයන්ට වඩා භයානක එකෙක් නෑඹුල් ලමිස්සියන්ට බැල්ම දාන වග.
ඉනෙන් පහලට දිග කෙස් කලබ. මී පැණි පාට සම. මාව මත් කරවන උඹේ ඒ බොල ඇස් දෙක. නා දළු වන් තොල් පෙති, ගානට හැඩට ඇති ශරීරය, එළියට පනින්න දගලන හංස යුවළ 🤤.......... ම්ම්ම්ම් මට බෑ කෙල්ලේ තවත් නම් ඉවසන් ඉන්න.
උබ මගේ නෙතට ගැටි අවසානයි. හොදින් හෝ නරකින් හෝ දැන් උබ මගේම විතරයි. මේ කුමාරයාගේම විතරයි කෙල්ලේ...
😈 🖤කළු කුමාරයා(කවිෂ)😈🖤