Read
4 stories
✿ Blue Iris ✿ [ completed ] by myandmine123
myandmine123
  • WpView
    Reads 105,071
  • WpVote
    Votes 4,537
  • WpPart
    Parts 51
'එහෙනම් ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් ඒ ගෙවුණ අතීතය වෙනස් කරනවද?' 'එහෙම කරන්නේ මොකද මගේ සතුට මගේ අතීතයම වෙද්දී.' ආදරය කියන එක හරියට හුළග වගේ. කොයි වෙලේ කොහොම පටන් ගන්නවද දන්නේ නෑ. ඒත් ඒ මද නළ ඇග වැදෙන මොහොතක් මොහොතක් පාසා දැනෙන ඒ පහස මේ ලෝකේ වෙන කොහෙන්වත් ලැබෙන්නේ නෑ. ඕන කැළලකට, ඕන තුවාලයකට තත්පර ගානක හරි සැනසීමක් ගෙනත් දෙන්න ඒ හුළගට පුලුවන්. මේකත් ඒ වගේ කතාවක්... -blue iris
Crystal | Complete ✅ by _Saleena_
_Saleena_
  • WpView
    Reads 252,972
  • WpVote
    Votes 9,747
  • WpPart
    Parts 71
"චූටි...තමුසෙ අයිති මට විතරයි!...ඒක කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ...වෙනස් කරන්නත් බෑ... !!..මන් තමුසෙට හරි ඊරිසියයි..ඒ ආදරේට ඊරිසියයි..තමුසෙගෙ ඇස් වලින් වෙන උන් දිහා බලනවටත් මන් ඊරිසියයි. ඉතින් අද ඉදන් හැමදාම තමුසෙගෙ ඔය කටින් කිය වෙන්න ඕනෙ මගේ නම විතරයි..මේ රාද්ගෙ නම විතරමයි!" -නුරාද් ගෞරාන් අධිකාරී- නුරාද් ගෞරාන් අධිකාරී ❤️ ශනාධි දිහස්නා සමරවික්‍රම 𝐒𝐭𝐚𝐫𝐭𝐞𝐝 - 2025/08/01 𝐄𝐧𝐝 - 2026/03/04
ඩෙෆෝල්ට් (DeFault- STRAIGHT) | Completed by Ava_Isabell_
Ava_Isabell_
  • WpView
    Reads 625,294
  • WpVote
    Votes 1,357
  • WpPart
    Parts 3
මැජික් කරන පිරිමි රූප, ඇහැ අගින් බලද්දී අදුරගන්න හරි ලේසියි!!!
IM IN LOVE | Completed by butterboo__
butterboo__
  • WpView
    Reads 767,854
  • WpVote
    Votes 29,721
  • WpPart
    Parts 82
ලා රෝස පාට රොස මලක් ආදරෙන් වෙලා ගත්ත ලා රෝස හීනෙක අයිතිකාරයෙක්!! 💗✨ ආද් & රියා!!! නොමියෙන ලා රෝස හීනෙක ආරම්භය!!!! අමතක කරන්න එපා ඔයා තමයි මගේ life time craving එක❤️ 2025.05.31 - 2026.03.23