Browse
Community
Write
Try Premium
Log in
Sign Up
Log in
Ongoing 1
shenolisilva
194 stories
WpLike
1
WpFacebook
WpXTwitter
WpPinterest
WpTumblr
එල්OවීE
rose-dissanayaka123
WpView
Reads 333,066
333,066
333K
WpVote
Votes 21,300
21,300
21.3K
WpPart
Parts 112
112
112 parts
"ලෙක්ස්...උබ ඇත්තටම සයිකො කාරයෙක් බන්..ඇත්තටම සයිකො කාරයෙක්...අ අ අ අ..මාත් ඉදල ඉදල උබටම සෙට් උනානෙ.." නූද් කෑගහන්න ගත්තෙ ලෙක්ස් තමන්ගෙ දෙතොලෙ ගෑවුන නූද්ගෙ රුදිරය පිහදාගනිද්දි... ........නූද්............... *********" මේ සයිකො කාරය කරපු දේවල් උබ දන්නව නන් නූද් මාව ම රල දාන්නෙ උබේම අත් දෙකෙන්.....මේ සයිකො කාරයා නෙමෙයි නන් අදටත් උබෙ තාත්ත උබ ගාව ජීවත් වෙනව නූ...." ලෙක්ස් මිමුනුවෙ තමන්ට පිටුපාලා යන නූද් දිහා බලාගෙන.... ************** ............ලෙක්ස්.............. " ලෙක්ස්ව අතෑරපන් ...දෙය්යන්ගෙ නාමෙට මන් කියන්නෙ...මොකද මන් ඌව මර නව......මට බැහැ උබෙ හිත දෙවනි පාරටත් කඩල දාන්න.." බ්‍රයන් වෙව්ලන හඩකින් නූද්ගෙ කනට මිමුනුවෙ ඇස් වල සිහින් කදුලු රේකාවක් මතු වෙද්දි.... ...........බ්‍රයන්.....................
thriller
enemiestolovers
matureaudience
+13 more
හිතළු - (Slow Update)
U_NaVOZ
WpView
Reads 3,860
3,860
3.8K
WpVote
Votes 281
281
281
WpPart
Parts 25
25
25 parts
සම්මතයෙන් එලියට ඇවිල්ලා ඒ රාමුව ඇතුලේ කොටුවෙන්නෙ නැතුව අසම්මතයෙන් හරි තමන්ගේ ජීවිතය හොයාගත්ත මිනිස්සු.. එක හිතක් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති මිනිස්සු... යාළුකම වෙනුවෙන් පන වුනත් දෙන්න ලෑස්ති වෙච්ච මිනිස්සු ... ඒ වගේ මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි .... "ඔව් රිදිලා රිදිලම ඇතිවුන දවසට මිනිස්සු පුරුදු වෙනවා හැඟීම් දැනීම් නැති ගානට ජීවත් වෙන්න..." "මතක තියාගනින් වස්තු.. කර්මය පඩිසන් දෙනකොට උඹට හරියට අඬාගන්නවත් බැරිවෙයි..." "ඔව් අතාරින්න ලේසියි... ඒත් අමතක කරන්න ලේසි නෑ..." "උඹ කියන්නේම මට ඇබ්බැහියක්... පිච්චෙන්න පිච්චෙන්න සුවඳ දෙන හඳුන්කූරක්...."
bl
yizhan
fantasy
+2 more
ඇදුරෙකුට පෙම් කලෙමි
Nikocracks1
WpView
Reads 83,201
83,201
83.2K
WpVote
Votes 5,451
5,451
5.4K
WpPart
Parts 85
85
85 parts
අසම්මතයට පවා අසම්මත උන..🥀🖋️
bl
school
happyending
+4 more
💚🍃 VOCAL DOSE _ ස්වර-මාත්රාව 🍃💚
Magic_M-A-S
WpView
Reads 156,244
156,244
156K
WpVote
Votes 13,416
13,416
13.4K
WpPart
Parts 66
66
66 parts
💚°💚°💚°💚°💚°💚°💚°💚°💚°💚°💚°💚°💚°"උබලා දෙන්නම එකපාරට පපුවට තුරුල් උනාම මං ඉන්නෙ දිව්යලෝකෙටත් එහා අනන්තෙක බන්. ඒක මනුස්සයෙක්ට ජීවිතේ විදින්න ලැබෙන ලොකුම හෙවන්ලි ෆීලින් එක." - අයාන් ( ආදි ) "මාව පැත්තකට කරලා ඔය දෙන්නට විතරක් යන්න තිබුණ ලස්සන ප්රශ්න නැති ගමන අස්සට මාවත් එක්කාසු කරගෙන ටොන් ගාණක බර ඔය අත් හතර අතරට අරන් බර දැනෙන්නෑ වගේ හිනාවෙලා ඉන්නෙ කොහොමද " - සාහිල් ( වීන් ) " ඌව්... හැන්ඩ්සම් සෙක්සි කෙයාරින් කොල්ලෙක්ගෙ අත් අස්සට තුරුල් වෙලා කියුට්ම කියුට් පොඩි පණ්ඩිතයෙක් මගේ අත් අස්සට අරන් හග් කරන් ඉන්න ලැබෙන එක... මං ඉන්නෙ ක්ලව්ඩ් නයින් වල. යකෝ ඕනම එකෙක් ළග පම්පෝරි ගහන්න තරම් වටින ලව් දෙකක්ම තියෙන මං උබට වඩා ආඩම්බරෙන් ඉන්නෝන තමයි හහ්.. " - නෙත්මින ( ධාරු ) ⛈️⛈🌩️🌤️🌥️🌦️🌧️❄️🌫️🌪️⭐🌞🌨️☁️ Start : 2025/08/06 End : 2026/02/11
gayromance
school
polymer
+21 more
NUDE PHOTOGRAPHER (ONGOING)
snOw_Thashi21
WpView
Reads 60,792
60,792
60.7K
WpVote
Votes 4,438
4,438
4.4K
WpPart
Parts 45
45
45 parts
" කවුද හිතුවෙ ජීවිතේ අහම්බයකින් හම්බෙන මිනිස්සු තමන්ට නැතුවම බැරිවෙයි කියලා.. " - Nikesh - " ජීවිතේ පලවෙනි වතාවට මගේ හිතේ කොල්ලෙක් ගැන හැගීමක් ඇති වුනා.." - Arshad - අහම්බයකින් හමුවුන ආදරයක්.. කලා කරුවෙක්.. විශ්වවිද්‍යාල සිසුවෙක්.. වලව්වක අභිරහසක්.. නිමක් නැති ආදරයක්.. ආදරණීය මිනිසුන් හමුවන තැනක්... --Nude PhotoGrapher -- Start - 2024.09.20
nonfiction
sl
sinhala
+6 more
මගේ දියකිදුරා 21+
youngdulanav
WpView
Reads 116,657
116,657
116K
WpVote
Votes 5,885
5,885
5.8K
WpPart
Parts 40
40
40 parts
'ඩැඩි ඩැඩි බබාගේ කාර් එක කැඩිලානේ....' 'කො බලන්න මගේ champගේ කාර් එක...හ්ම්ම්ම් කැඩිලා නේන්නම් මම මගෙ පුතාට මිට වඩා ලස්සන එකක් අරන් දෙන්නද....???' 'හා ඩැඩි.. ඩැඩි තමා මේ ලොකේ ඉන්න හොදම කෙනා......'
boyxboy
swimming
smutwarning
+12 more
වරා මල 🌸🤍
kushhansi
WpView
Reads 6,080
6,080
6K
WpVote
Votes 354
354
354
WpPart
Parts 26
26
26 parts
මනුස්සයෙක්ට පුළුවන් නම් මේ තරම් ආදරේ කරන්න මේ තරම් ඉවසන්න මේ තරම් දරාගෙන ඉන්න ... ආදරේ කියන්නෙත් ඒකම වෙන්න ඇති,,,
bl
sinhalabl
වරාමල
_⚠️️Room Of Death⚠️️_ ( Yz Completed ff)
Xian_Shiru123
WpView
Reads 43,456
43,456
43.4K
WpVote
Votes 5,086
5,086
5K
WpPart
Parts 19
19
19 parts
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම මාත් මේ කාමරේ ඇතුලෙදිම මැරෙනවා.. ..මගෙ ජීවිත කාලේ හරියටම දවස් දහ අටයි..
horror
pycho
room
+5 more