Maheeka89's Reading List
79 stories
"පටු මඟ" || completed  by Jenny_fer_
Jenny_fer_
  • WpView
    Reads 6,794
  • WpVote
    Votes 760
  • WpPart
    Parts 5
අයිති කර ගත නොහැකි වූ කල මරා දැමීම ද ප්‍රේමය?
රක්ත ඉඳු 🩸🐺❤️ by Dananji_fz
Dananji_fz
  • WpView
    Reads 235
  • WpVote
    Votes 25
  • WpPart
    Parts 5
"මොකද ම්ම්.... මන් හිතන්නේ මේ රතු රෝසමලට පාර වැරදිලා" -the wolf king "අතෑරපන් යකෝ !! මන් උඹව මරන එක මරනවා! " -tha vampire prince
හුළු අත්ත | Complete ✔  by KimSuuah
KimSuuah
  • WpView
    Reads 433,573
  • WpVote
    Votes 36,812
  • WpPart
    Parts 20
හුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03
ශේෂ (ongoing...) by RavenSoulLK
RavenSoulLK
  • WpView
    Reads 8,976
  • WpVote
    Votes 530
  • WpPart
    Parts 10
ආත්ම ගාණකට පස්සේ මාව ආයෙම මනුස්සයෙක් කළේ උඹගෙ ඔය ආදරේ...
𝐵𝐼𝒯𝒯𝐸𝑅 𝐵𝐿𝒪𝒪𝑀 by Liora05
Liora05
  • WpView
    Reads 3,372
  • WpVote
    Votes 265
  • WpPart
    Parts 6
පවසන්නට නුඹට ළං වුනී මල් සුවඳට බිඟුන් පලි නැතී මේ වසන්ත කාලයේ රොන් පීදෙන්නේ ශුංගාර රත් තොල් පෙති පවසන්නට කතා මට නැති හිත පාරන ආදර කතාවක් මේ...
කඩදහි ඔරු (complete)  by ja-n-je23
ja-n-je23
  • WpView
    Reads 20,224
  • WpVote
    Votes 1,246
  • WpPart
    Parts 10
වැහි ලිහිණියෝ වැහි අරන් දුර ඈත ගෙනිහිල්ල දැන්මම ඉතින් කඩදාසි ඔරු තනි වුනා වැහි නැතිව මග තනි වුනා ... ☆____________________________☆ " ඔබ නැතුව මම තනි වුනා ☆____________________________☆
+4 more
අවාරයේ සකුරා (complete bl) by ja-n-je23
ja-n-je23
  • WpView
    Reads 8,335
  • WpVote
    Votes 271
  • WpPart
    Parts 32
අවාරයේ සකුරා මල් ______________________♡♡ හොදම කාලය මගහැරී උන්මත්තකයකුව නිමක් නොපෙනෙ මහ මග පියමන් කරද්දි දුටිමි අවාරයේ පීපුන සකුරාවක්.... එතැන් පට ආත්ම පරිත්‍යාගයෙන් නුබට පෙම් කලෙමි .... - අසහි... බලාගෙන සචීසන්. ඔය නගරේ මිනිස්සු හරි භයානකයි. උන්ගේ ඇස් දිහා කෙලින් නොබලා බිම බලාන පලයන්. ලොකු ලොකු මන්දිරවල තියෙන්නෙ කූබීයෙක්වත් නොදන්න රහස් ... - යුශිරා.. මට සමා වෙයන් යුශිරා. මම කලේම උබ එපා කියපු වැඩ .කවුද දන්නේ පලමු බැල්මෙන් ම ඒ ඇස් වලින් මා අන්ධ කරාවී කියල .. -සචී සන් මට නොරිකෝ කෙනෙක් වෙන්න ඕන නෑ අසහි. මොකද උබ වෙනුවෙන් අවාරයෙත් මල් පිපෙන සකුරාව මම .. - ඕසෝ
දෙවොල් by ja-n-je23
ja-n-je23
  • WpView
    Reads 12,850
  • WpVote
    Votes 931
  • WpPart
    Parts 19
මල් බුලත් තට්ටුවක පේ වෙන එක් වී වෙන්වීමට නියමිත ද්විත්ව ආත්මයන්ගෙ දිව්‍යමය පෙම් පුරාවෘත්තය...
"ක්‍රෝධය" || ongoing  by Jenny_fer_
Jenny_fer_
  • WpView
    Reads 10,646
  • WpVote
    Votes 970
  • WpPart
    Parts 7
ප්‍රේමය මෘදුයි, ක්‍රෝධය කටුකයි, දෙක එක වර උපදින්න දැඟලුවොත්❓නියතයි වැනසෙයි‼️ මෙය අවුරුදු විසි එකෙන් ඉහළ වැඩිහිටියන්ට පමණක් සුදුසු කතාවකී..!