Browse
Community
Write
Try Premium
Log in
Sign Up
Log in
We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Got it
Learn more
Completed 🤩❤
thril2
61 stories
WpLike
Like
WpFacebook
WpXTwitter
WpPinterest
WpTumblr
ගිම්හාන තුහින (𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴)
SeThI_YZ
WpView
Reads 269,424
269,424
269K
WpVote
Votes 20,695
20,695
20.6K
WpPart
Parts 44
44
44 parts
අවසරද පැමිනෙන්න ගි ම්හාන තුහිනට....
bl
wttpad
fantasy
+6 more
හිනාවෙන දේදුන්න🌈 ✅[[ YiZhan ]] (Completed)
jsanjee_18
WpView
Reads 312,454
312,454
312K
WpVote
Votes 28,474
28,474
28.4K
WpPart
Parts 47
47
47 parts
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝ රාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක් දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක් ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - 2025 / 05 / 26
sl
agegap
village
+15 more
ඉංග්‍රීසි සෑර් || Completed
DaisyTaexoxo
WpView
Reads 1,180,007
1,180,007
1.1M
WpVote
Votes 86,517
86,517
86.5K
WpPart
Parts 54
54
54 parts
"වස්තුව..." "ම්ම්??" "ආදරෙයි"
soft
teacher
lovestory
+18 more
❤️🔥ආයුෂ්❤️🔥
Tiulipflower
WpView
Reads 267,457
267,457
267K
WpVote
Votes 17,373
17,373
17.3K
WpPart
Parts 37
37
37 parts
ජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.
gayromance
lovelife
boyxboy
+12 more
Beach boy (Zhanyi ff Complete )
Rukshikakalhari
WpView
Reads 255,560
255,560
255K
WpVote
Votes 28,835
28,835
28.8K
WpPart
Parts 39
39
39 parts
අයාලේ ගිය සිහින අබ ියස තාරුකා නෙතු නැවතිලා සෙනේ හැඟුමන් අතර දබරව හිතක් හෙමිහිට නතුවෙලා ....
amor
gimli
ɱყ ԋυɱαɳ ɱαƚҽ 🦇🔞ʸⁱᶻʰᵃⁿ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Anastasiawang27
WpView
Reads 126,969
126,969
126K
WpVote
Votes 15,608
15,608
15.6K
WpPart
Parts 23
23
23 parts
බූට් කන එක කලාවක් නම් මම තමයි ඒකෙ පිකාසෝ.... මේ වෙනකොට මම හතර පාරක් බූට් කාලා තියෙනවා. දැන් අහන්න එපා බූට් කන්න ඔයා බල්ලෙක් ද කියලා... මෙතන තියෙන හොදම දේ තමයි මම හතර පාරම බූට් කෑවේ එකම මනුස ්සයගෙන්..... YiZhan fanfiction by Anastasia Wang ✨ Started: 12.01.2022 End: 08.05.2022
vampire
boyslove
yizhan
+9 more
උතුරු තරුව||The Nothern Star
AVIBNLeogirl
WpView
Reads 272,702
272,702
272K
WpVote
Votes 19,791
19,791
19.7K
WpPart
Parts 87
87
87 parts
"පොඩ්ඩක් වටපිට බලලා ඉන්න නිවේන්ය! වැටෙනවනෙ තව ටිකෙන්!" පොඩි ඇටයා මාව අතින් අල්ලලා උගෙ ළඟට ඇදලා අරන් රවලා කියද්දි මාත් ආපිට රැව්වා...ඇයි උට විතරද රවන්න පුළුවන්!? "මමත් ඉස්සර වටපිට බලලා හිටිය කොල්ලෙක් තමයි යකූ!" "ඇයි දැන්?" "ඊට පස්සෙ මට උඹව හම්බවුණා..." "ඉතින්?" පොඩි ඇටයා ඇස් රෝල් කරලා අහද්දි මම ඒකගෙ මූණට එබුණාම ඌ පස්සට නැමුණා... "ඊට පස්සෙ වටපිට බලන්න අමතක වුණා..." මම හිනාවෙලා කියද්දි බකමූණෙක් වගේ හිටිය පොඩි ඇටයා කටපුරා හිනාවෙලා මගෙ කම්මුලේ වළට ඇඟිල්ලෙන් ඇන්නා... "නාකි කෝළම මගේ..." "යාබ්හ්ම්ක්! මම නාකි නෑ!" නුදම් මගෙ කම්මුල් දෙක අත් දෙකෙන් පොඩි කරලා මාව අවුස්සන්න නාකි කෝළමෙයි කියද්දි මට මල පැන්නා... ඇයි යකෝ මම එකයි වැඩිමල්!
love
bl
switch
+7 more
🔱SINGAM(✅)
DEESHA_PONNAMPERUMA
WpView
Reads 1,690,673
1,690,673
1.6M
WpVote
Votes 149,474
149,474
149K
WpPart
Parts 70
70
70 parts
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
lovestory
life
nonfiction
+4 more
|| භාරුන් || Yizhan ||✅✅
SOFY_Capricorn
WpView
Reads 407,538
407,538
407K
WpVote
Votes 25,682
25,682
25.6K
WpPart
Parts 41
41
41 parts
අදටත් එයාගෙ හදවත නුවර අහස යට ගිනි ගන්නවා...අදටත් මේ ඇස් නුවර වැව ලගදි ඉකි ගහනවා...තුරුලට අරන් උබ වැරදි නෑ කිවත් හෘද සාක්ශිය නඩු අහනකොට එයා ආයෙමවත් වැරදිකාරයා වෙනවා...
bharun
boyxboyromance
yizhan
+3 more
තුහාන් | COMPLETED ✅
Sandy_Aish
WpView
Reads 753,506
753,506
753K
WpVote
Votes 47,787
47,787
47.7K
WpPart
Parts 51
51
51 parts
" මේ අහනවා .... තමුසෙ දන්නවා ඇතිනෙ ඩීල් එක ... මන් තමුසෙව බැන්දෙ බිස්නස් ඩීල් එකකට ... දැනට එච්චරක් දැනන් හිටියම ඇති ... "
arrangedmarriage
bl
yizhan