tharu156's Reading List
200 stories
මුත්තෙට්ටුගොඩ වලව්ව🌿 by -Saswina-
-Saswina-
  • WpView
    Reads 21,392
  • WpVote
    Votes 1,463
  • WpPart
    Parts 20
මීදුම්පුරේ මීදුමටත් සැඟවිය නොහැකි වූ මාන්නයක් උඩඟුකමෙන් උස් වූ වලව්වක් නිහඬ කඳු අතරින් හමා ගිය වෛරයේ සුළඟක්... එකිනෙකා පරදවන්නටම වෙර දරන හදවත් දෙකක්, රණ්ඩු කරන්නම එකිනෙකාට ළං වූ හැටි... මීදුමෙන් වැසුණු මීදුම්පුරේ ගස්වැල්, කඳු, ගම් පාරවල් දන්නා එකම රහස... වෛරයත් ඇතැම් විට ආදරයට පියමනින දිගු මාවතකි... ඉතින්, මාන්නයත් උඩඟුකමත් මැද ආදරයට ඉඩක් ලැබෙයිද? මේ උදින් හාමු සහ සල්පදෝරුගේ, මීදුම්පුරම දන්නා ඒ වෛරක්කාර ආදරයේ කතාවයි. - මුත්තෙට්ටුගොඩ වලව්ව - 🌫️🌿✨ 2026.08.29
පෙම් තාලම් | COMPLETED ✅ by Sandy_Aish
Sandy_Aish
  • WpView
    Reads 153,363
  • WpVote
    Votes 10,289
  • WpPart
    Parts 27
" ලබන සතියෙ මගෙ වෙඩින්ග් එක ... තමුසෙ එන්නම ඕනෙ ... දැන් ඔය බොරු කිය කිය හදන්නෙ ... මාව ආයෙම සැරයක් රවට්ටන්න නම් ... මේක හොදට මතක තියාගන්නවා අභිලාශ් ... පොඩි දේටත් රැවටෙන ඒ මිහිර් මැරිලා දැන් ගොඩක් දවස් ... ඒ නිසා ... තමුන්ගෙ ඔය බොරුව නවත්ත ගන්නවා "
හුස්ම නුඹ මගේ | COMPLITED ✅ by Sandy_Aish
Sandy_Aish
  • WpView
    Reads 83,201
  • WpVote
    Votes 6,508
  • WpPart
    Parts 31
ඉතින් මං ආදරෙයිනෙ අපි යාලුවො විතරයි ...
Almost Seen [ONHOLD] by Nyxelle_
Nyxelle_
  • WpView
    Reads 30,374
  • WpVote
    Votes 2,143
  • WpPart
    Parts 47
"ඔයා දන්නවද මම ආසම පැනි රසට තියෙන කිරි කෝෆිවලට වඩා තිත්තට තියෙන බ්ලැක් කොෆීවලට." "ඇයි?" "මුලින් අකමැති හිතුනත්... ටික ටික ඒ රසයට පුරුදු වෙනවා." "ඊට පස්සේ?" "ඊට පස්සේ නැතුවම බැරි වෙනවා." Start : 2026-04-25 End : ???
SAMUDRA  by Ahinsafernando
Ahinsafernando
  • WpView
    Reads 122,175
  • WpVote
    Votes 8,052
  • WpPart
    Parts 25
රුධිරයෙන් ලියවුණු අතීතයක්... නමුත්, ඔහුට ඒ කිසිවක් මතක නැති නමුත් ඒ අතීතය ඔහුව අමතක කර නැත. ඔහුට අමතක වූ පොරොන්දුවක් වෙනුවෙන්, වසර ගණනක් බලා සිටි කෙනෙක් ඔහුගේ පිටුපසින් සෙවණැල්ල වගේ සිටී. ඔහුට අමතක වූ ආදරයක් වෙනුවෙන්, තවමත් ජීවත් වන කෙනෙක් ඇත. ඒත් ඔවුන්ගේ කතාව ආරම්භ වූයේ, ආදරයෙන්ද... නැතිනම් රුධිරයෙන්ද? සමහර මතක අමතක කළ හැකිය. නමුත් සමහර සත්‍යයන්ට ඔබ කොතරම් දුර දිව්වත්- ඔබව සොයාගෙන එන්න පුළුවන්...
පරිච්ඡේද | Ongoing  by Silver_Mist31
Silver_Mist31
  • WpView
    Reads 122,840
  • WpVote
    Votes 9,933
  • WpPart
    Parts 65
සමහර පරිච්ඡේද සරල වීමට නියමිත නැත...!
සිකුරු නෙලුම | Ongoing | The Venusian Lotus  by AvronXero
AvronXero
  • WpView
    Reads 20,724
  • WpVote
    Votes 1,389
  • WpPart
    Parts 16
The Venusian Lotus ආදර විල මැද පිපුණ සදාදර සිකුරු නෙලුම
ප්‍රේම සිත්තම් | Completed ✅ by Silver_Mist31
Silver_Mist31
  • WpView
    Reads 551,450
  • WpVote
    Votes 36,390
  • WpPart
    Parts 51
සිත්තරෙකු කෙතරම් දක්ශද.. එතරම්ම සුන්දරව සිත්තම් වේවි සිතුවම... ආදරවන්තයෙක් කෙතරම් ආදරණීයද.... එතරම්ම සුන්දරව සිත්තම් වේවි ප්‍රේමය.....❤️✨ //ප්‍රේම සිත්තම්// Start - 2025/06/21 End - 2025 /12/08
මහසෙන්  bl ❁ by Liyara-rose
Liyara-rose
  • WpView
    Reads 11,839
  • WpVote
    Votes 959
  • WpPart
    Parts 42
"ඔයා මොනවද ආදරේ ගැන දන්නේ..?!" "මමත්, ආදරේ කරා.! නිල්ම නිල් නිල් මානෙල් මලකට..!❤️‍🩹"