2005kave's Reading List
129 stories
අඩව්ව (Slow Update) by kim_sorazz
kim_sorazz
  • WpView
    Reads 2,943
  • WpVote
    Votes 175
  • WpPart
    Parts 21
"ගැහෙන බෙර පදයට තාල අල්ලන සිලම්බු ,හැබැයි ඒ මැද්දෙ අතරමං වෙච්ච අහංකාර වෙස් නැට්ටුවො දෙන්නෙක් " •කෛයිලාශ් & නිකේත් 'ඉතිං මේ අහංකාර ආදරේට පද අල්ලන්නත් තාල තියන්නත් මේ ඇරයුම ඔබට' අඩව්වෙන්...........
මීන් | MEEN  by Pacific_Love
Pacific_Love
  • WpView
    Reads 1,607,398
  • WpVote
    Votes 111,334
  • WpPart
    Parts 111
සාගරේ හඬ දිගේ... 2024/03/24
The destiny  by Wangxian_92
Wangxian_92
  • WpView
    Reads 8,687
  • WpVote
    Votes 789
  • WpPart
    Parts 23
සංසාරගත රෙබරෝසියාවක පැටලුනු හිතුවක්කාර ඇස් දෙකක ආදරාන්දරය...
DEATH WHISPER [ONGOING] by VSkylar21
VSkylar21
  • WpView
    Reads 16,217
  • WpVote
    Votes 881
  • WpPart
    Parts 15
"අනේ ඕයි ලැජ්ජාවක් කියලා නාමයක් නැහැනෙ තවුසෙට..!!""ඇයි මොකද...??""බලනවකො අර මෙතනින් යන යන කෙල්ල තවුසෙ දිහා උඩ ඉඳන් පහළට ම බලනවා...!!""ඉතිං...??""ඉතිං කිතුල්...!! මේ.., තවුසෙ මේ දැන් shirt එක දාගත්තෙ නැතොත්...!!""නැතොත්...??""තවුසෙ shirt එක දාගත්තෙ නැතොත්... මෙහ් මං සැරයි...!! හරිද...??" Start :- 2025/08/11
Again  ✔️ by Yuki_Shine_00
Yuki_Shine_00
  • WpView
    Reads 11,468
  • WpVote
    Votes 966
  • WpPart
    Parts 11
(Non/Yizhan) Short Story 'තරු ගනන් කරලා ඉවරද' අහස දිහා බලන් උන්න කල්ප ආයම මගෙ දිහා බලලා කොන්ඩේ අවුස්සද්දි මං හිනා වෙලා ඇහුවේ ඒ ඇස් හින් වෙලා එයාගෙ මූනට මං ආසම නලදත් හිනාව එද්දි 'නෑනෙ' 'අපරාදේ එහෙනම් ඇයි නැවැත්තුවේ' 'තරු බලලා වැඩක් නෑනේ හද නැතුව' 'හද නෑ ඇයි අර තියෙන්නේ එදා පාර දුර පෙන්නෙත් නැද්ද කල්ප' 'ම්හ්හ්ම් ඒ අහසේ හදනේ' 'අහ්හ්' 'මගෙ හද ඉන්නේ මට එහා පැත්තෙනෙ ඉතින් අහස දිහා බලලා වැඩක් තියෙනවද' . . . 'මං මුහුදට ආස නෑ තමා ඒත් ඇස් ඉස්සරහ පායන හදට මං ආදරෙයි...'
වස්සාන ඍතු 🍂❤|| COMPLETED✅ by Diyana_45
Diyana_45
  • WpView
    Reads 628,397
  • WpVote
    Votes 28,290
  • WpPart
    Parts 89
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදන්!!💕
My Galaxy ( Ongoing ) by Flawigirl
Flawigirl
  • WpView
    Reads 274,949
  • WpVote
    Votes 14,076
  • WpPart
    Parts 83
"ඌ මගේ යකෝ...ඌ මගේ..ඌට මොනා හරි වෙලා තිබ්බොත් මතක තියා ගනින් මන් තොපිලා ඔක්කොම මරාගෙන මැරෙනවා..තොපිලා මං කවුද කියලා දන්නවා ඇතිනේ..මතක තියා ගනින් මං තිරිසනෙක් කියලා...හැබැයි උගේ දේවල්වලදි මං ඊටත් වඩා අමුම අමු තිරිසනෙක්...මේ ශෙනෝන් කියන්නේ කිව්වොත් දෙයක් අනිවාර්යයෙන් ඒකම කරන එකෙක්.. ඒ නිසා පරිස්සමින් හිටපන්.." Don't copy my story...🚫🚫🚫
Unexpected love ||| Bl Story  by thaasha_ash
thaasha_ash
  • WpView
    Reads 330,701
  • WpVote
    Votes 14,961
  • WpPart
    Parts 23
අනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚
වස්තුවේ(18+) ✔️ by kekeperera
kekeperera
  • WpView
    Reads 1,210,926
  • WpVote
    Votes 62,930
  • WpPart
    Parts 94
ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍