sandilma's Reading List
43 stories
පැලැස්තර -The Heart's Refuge ✔️ by Velandrys
Velandrys
  • WpView
    Reads 776,631
  • WpVote
    Votes 50,239
  • WpPart
    Parts 68
තලන්නට පෙලන්නට ඉපදි හස්තයක සිරව ආලයේ තතු කියාදුන් සියුමැලි කැලෑමලක්. . . . පෑරුණු තුවාල ආදර පැලැස්තර වලින් සුවකරන මායාකාරී ආත්මයක්.
නොනිමි🌷✅ by -Seolhee-
-Seolhee-
  • WpView
    Reads 206,828
  • WpVote
    Votes 13,739
  • WpPart
    Parts 50
® Nonfiction Bl ❝ ප්‍රේමය නම් එහෙමයි.. දවා අළු වූ පසුත් අළු මතින් අවදිවෙයි.. එය හුදෙක් ෆීනික්ස් කුරුල්ලෙකුගේ ප්‍රාණය සේයී.. ඉතින් ප්‍රේමය ඇවිලෙන, නිවෙන, නවතින තැනයි ❞ සොල්හී ♡
විලන් (Ongoing) by Vovok_S
Vovok_S
  • WpView
    Reads 1,454,467
  • WpVote
    Votes 74,314
  • WpPart
    Parts 32
පසුවදනක් සොයා.....
අයි.ඩී. [Completed] ✅ by Vovok_S
Vovok_S
  • WpView
    Reads 1,972,246
  • WpVote
    Votes 127,002
  • WpPart
    Parts 49
නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️‍🩹
✨ රුශාල් ✨ RUSHAL ⚽️🏈 [ COMPLETED ] by yun_sung
yun_sung
  • WpView
    Reads 2,749,234
  • WpVote
    Votes 110,874
  • WpPart
    Parts 85
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
ENDLESS LOVE - 02.01| STRAIGHT | COMPLETED by Klara_97
Klara_97
  • WpView
    Reads 626,281
  • WpVote
    Votes 28,745
  • WpPart
    Parts 99
"මන් දන්නෙ නැහැ,ලෝකෙට පේන්න ආදරේ කරන්න... මට ඕනේ එයාට දැනෙන්න ආදරේ කරන්න විතරයි... " VIKASH FERNANDO " ශාදි.. මට ඕන ආදරේ කරන්න, මේ ලොකේ තමුසේට වැඩියෙන්ම ආදරේ කරන කෙනා මම විතරක් වෙනකන් මට ආදරේ කරන්න ඕන !! " AKASH FERNANDO LOVE STORY 💗💐 STRAIGHT [ 2024.12.13 - 2025.07.05 ]
ආර්‍යආත්ම ( Aaryathma ) by Rachel_S_
Rachel_S_
  • WpView
    Reads 714,230
  • WpVote
    Votes 68,280
  • WpPart
    Parts 70
" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"
🌼💫 MY PEACH  🌼💫 [COMPLETED] by yun_sung
yun_sung
  • WpView
    Reads 695,212
  • WpVote
    Votes 36,906
  • WpPart
    Parts 42
පලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻🪻 ශෙනිරු අදීශ් ශාක්‍යකොඩි 🪻🪻 සුවද බෙදන ලැවෙන්ඩා ප්‍රේමයක අමරණීය ඇරයුම නුඹයි මට 🪻🪻🪻🪻
අයිල්ස් මිටියාවත | Complete  by _mandakinii_
_mandakinii_
  • WpView
    Reads 77,943
  • WpVote
    Votes 8,620
  • WpPart
    Parts 34
ෆොගෙට් මී නොට් මලකට පෙම් බැන්ඳ අඟුරු කළු පැහැ සිත්තම... DO NOT COPY MY WORKS.BCOZ I MIGHT BE YOUR VILLAIN. Start Date : 2025/01/28 End Date : 2025/09/25