Itzz_ashi's Reading List
63 stories
THE WINGS 💛🕊||(COMPLETED)✅ by Diyana_45
Diyana_45
  • WpView
    Reads 75,298
  • WpVote
    Votes 5,546
  • WpPart
    Parts 30
අපිට තිබුණෙ නෑ මහලොකු ලස්සන ආදර කතාවක්....අපිට තිබුණෙ නෑ කතරක් දිග නිමක් නොපෙනෙන ආදර කතාවක්....හැබැයි ඒ මීට අවුරුදු පහකට විතර කලින්....ඒත් දැන්!!...💕
Hollow Spirit 🍁 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 4,611,577
  • WpVote
    Votes 316,490
  • WpPart
    Parts 130
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා..... ' රෝස මල ' . . . 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09
සංකලන | ongoing  by miracle_feather
miracle_feather
  • WpView
    Reads 2,856
  • WpVote
    Votes 308
  • WpPart
    Parts 44
අයිතියක් නැති ආත්මෙකට මහ ගොඩක් ආදරේ හිතෙන එක හරි අසාධාරණයි ❤️‍🩹
You, But Not Mine | Slow Updates  by CyrusKane
CyrusKane
  • WpView
    Reads 11,528
  • WpVote
    Votes 303
  • WpPart
    Parts 2
සිතිම් විතරක් පෙම් බැන්දද අසම්මත පෙමක රස වින්දද අහිමි සිතකට නැවතුන දවසක කියවන්න මේ මගෙ කතාව මිහිල්‍යගේ ජැස්මින් සුවඳ සිහින කුමාරයා #1 truelifestory 2025.06.12 ✍️
ඔබ ඇබ්බැහියක්, මගේ හදවතට. [completed] by _SeeMyPage_
_SeeMyPage_
  • WpView
    Reads 163,192
  • WpVote
    Votes 15,737
  • WpPart
    Parts 53
අපේ ජීවිතේ වෙන්නෙම අපි හීනකින්වත් නොහිතන දේවල්.... හැම කතාවකම පැති දෙකක් තියනවා #Bl story #Happy ending #18+ Amasha Weerasingha. 𝓝𝓮𝓽𝓱𝓾 🐸🍃
Uninvited (අනාරාධිත) - Ongoing  by P3t4l_P4g3z
P3t4l_P4g3z
  • WpView
    Reads 538,364
  • WpVote
    Votes 42,667
  • WpPart
    Parts 66
"මට උබට වගේ ආදරේ පෙන්නන්න තේරෙන්නෙ නෑ අභිමාන..." "පෙන්නුවෙ නැතුවට කමක් නෑ මට ඒක දැනෙනව සෙහාශ්... මට තමුසෙගෙ ආදරෙ ඕනෙ විඳින්න මිසක් බල බල ඉන්න නෙවෙයි....!"
හත් පොරොන්දු || $ev€n P®om¡se$ 🔐✨  by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 295,566
  • WpVote
    Votes 21,740
  • WpPart
    Parts 153
" උරහිස උඩ හුස්ම අල්ලන්න එපා රධීන්.පපුව මැද ගිනියම් වෙනවා " රන්දෝලියකින් ජීවිත වෙනස් කල ආදරණීය මහනුවර නගරය, ප්‍රේමයෙන් වෙලාගත් ආත්මගත පොරොන්දු හතකට සුහද ආරාධනා... 🔐✨️ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 21+
කාදල් ...   (Ongoing ) by Himasara2000
Himasara2000
  • WpView
    Reads 158,747
  • WpVote
    Votes 12,149
  • WpPart
    Parts 67
ඔයැයිට තමයි පයිත්‍තියන් මාත්‍තයා මන් කාදල් මගෙ නමයි කාදල් ඒක දෙමළ වචනයක් උනාට මගෙ නමත් කාදල් මාත්තයා. කාදල් මුත්තුසාමි ..........
අතරමන් සිතුවිලි by _Sha_doow_
_Sha_doow_
  • WpView
    Reads 84
  • WpVote
    Votes 8
  • WpPart
    Parts 2
ලෝකෙ ම අයිතිවාසිකම් කියන ඉරක් නොවී මට ම විතරක් එලිය දෙන පහනක් වෙන්න🪔...