albinoxianyu
- Reads 1,242
- Votes 145
- Parts 26
Shadow Contract
"රැකියාවක් ලබාගන්න අත්සන් කළ ගිවිසුමක්... ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරයි කියලා ෂියාඕ ෂාන් කවදාවත් හිතුවේ නැහැ."
වයස අවුරුදු 20ක් වූ ෂියාඕ ෂාන්, විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතරතුර WY Group සමාගමට අර්ධකාලීන රැකියාවක් ලබාගනී. සාමාන්‍ය රැකියාවක් වෙයි කියලා හිතුවත්, පළමු දවසේම ඔහුව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ පුද්ගලික සහකාර ලෙස පත් කරයි.
වන්ග් යීබෝ... වයස අවුරුදු 34ක් වූ චීනයේ බලවත්ම ව්‍යාපාරිකයෙක්. සේවකයන්ගේ ඇස්වලට ඔහු නිහඬ, සීතල සහ කිසිවෙකුට ළං නොවන CEO කෙනෙක්. නමුත් ඒ සිනහවක් නොමැති මුහුණට පිටුපස සැඟවී තිබෙන්නේ කවුරුත් නොදන්න අඳුරු ලෝකයක්.
එක අත්සනක්...
එක හමුවීමක්...
එක රහසක්...
ඒවා ඔවුන් දෙදෙනාගේ ඉරණම සදහටම එකිනෙකාට බැඳ තබයි.
අඳුරේ සැඟවුණු ගිවිසුමක් ආදරයක් වෙයිද... නැත්නම් විනාශයක් වෙයිද?
⋆༺𓆩❤︎𓆪༻⋆