Tbr
194 stories
ඇස් by tishma_wook28
tishma_wook28
  • WpView
    Reads 1,713,723
  • WpVote
    Votes 98,186
  • WpPart
    Parts 144
තමුන්ට එදා ඒ ඇස් මගෑරුනා............
ආයෙත් |Again |COMPLETED by leora_den
leora_den
  • WpView
    Reads 826,569
  • WpVote
    Votes 59,472
  • WpPart
    Parts 89
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- ඔයා නොදන්න මං විතරක් දන්න ලොකු කතාවක් කියන්න මම මග බලන් ඉන්නවා... -විනෝත් නයෝධර- Start - 11 Dec. 2024 End - 06 Sep. 2026
අරණ | ONGOING | BL Story by Storycore_
Storycore_
  • WpView
    Reads 541
  • WpVote
    Votes 73
  • WpPart
    Parts 2
"සමහරවිට නිදහස කියලා මම හොයපු එකම සැනසීම තියෙන්නෙ අර කලු වලාකුලක් තරම් තද කලු පාට ඇස් දෙක අයිතිකාරයගෙ උණුහුම් පපුව අස්සෙ වෙන්න ඇති..."
ගඟන වර්ෂා | Nonfiction| by kaelyies
kaelyies
  • WpView
    Reads 425
  • WpVote
    Votes 39
  • WpPart
    Parts 2
ඔහු, වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම පරණ පොත් එක්ක, තේ සුවද තැවරුණ මනුස්සයෙක්. මම, ඔහුට වෛර කරන්න උගන්නපු දේවල් වල සුවදින් පිරුණ මනුස්සයෙක්. 1987 - කඳු සහ අහස අතර තිබුන, විශ්වයෙ හිස් තැනක් හැදුන ස්ථානයක අහම්බෙයෙන් නගරයේ ඔහුට මීදුමෙන් පැමිණි ඔහුව මුණගැහුණෙ නොහිතපු නිමේෂයක "ඒ අවුරුද්දේ මෝසම් වැස්ස පාරිශුද්ධයි කියලා එයාලා කිව්වා." "පොලවෙ තැවරුණ ලේ , අහසෙ හිරවුන විලාප නැති කරන පාරිශුද්ධත්වයක් කියලා කිව්වා." "ඒත් ඒ වැස්ස, මඩ සහ මතකයට වඩා වැඩි දෙයක් මහ පොලවෙ වළලන්න සූදානම් කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ..." "ඔයා විශ්වාස කරනවද ?" "ආදරයට පුළුවන් කුණාටුවකින් අපිව බේරෙන්න?" ඔහු මම ඔහුට ආදරෙයි කියපු ඊළග මොහොතෙම මගෙන් ඇහුවෙ මේ වචන ටික. මම උත්තර දුන්නේ නැහැ... --- *ගඟන වර්ෂා* - ලෝක දෙකක්, හදවත් දෙකක් සහ එක පාපයක් අතර ඇද හැලුණු දිවි පිදීමට තරම් සුන්දර වූ වර්ෂාව.
නාඩි | NADHI by Yazwi_03
Yazwi_03
  • WpView
    Reads 292,142
  • WpVote
    Votes 25,258
  • WpPart
    Parts 75
He was sunshine, I was midnight rain; ・・・・・・・・・・・・・・・ ▫️️SLOW UPDATES !! ▫️️231001‎ ▫️️? ‎
හැරවුම් ලක්ශය | Turning Point by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 1,251,441
  • WpVote
    Votes 87,591
  • WpPart
    Parts 194
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
TEMPO  🎻 | ONGOING  by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 43,201
  • WpVote
    Votes 3,749
  • WpPart
    Parts 28
මම හිතන්නේ, මං මට අයිති තාලය අන්තිමේ කොහොමහරි හොයාගත්තා..! - සස්දුල් රූසිහ - 🤍
A/ලෙවල් Ongoing  by Shiliii_Zephyr
Shiliii_Zephyr
  • WpView
    Reads 38,625
  • WpVote
    Votes 1,906
  • WpPart
    Parts 25
කියවලම බලන්න A/ලෙවල් හිතන තරම් අමාරු නෑ.....ඊට වඩා අමාරුයි.... බයෝ පොත් තුළින් රිංගන.... අනුමාපන ප්ලාස්කු අතරින් දෝරෙ ගලන.... කැලරි මීටර් රත් කරපු.... අයාන්ගෙයි මිණිදුගෙයි ආදරේ .........❤ නිහඩවම ආදරේ කරන sunflower මල සිතුම්.... මල දැවෙයි කියන බයට ඒ මල ළගට ලං නොවෙන ඉර රශේන්....🌻 මිණිදු x අයාන් 🧬 රශේන් x සිතුම් 🌻 බයෝ පොත් අස්සේ රිංගගෙන සූරියකාන්ත මල් යායක් මැදින් හරි අපූරු ආදරේ විදගන්න ඔයත් එන්න....o_O (කතාව කලින් දාපු එක එඩිට් කරලයි දාලා තියෙන්නේ කියවන අය මුල ඉදන් කියවන්න ආයෙම ලස්සනට ප්ලොට් එක මැවෙන්න ) ✍️Shiliii Zephyr
+12 more
රන්දෝලි ࣪་☾𓂃ᵣₐₙDₒₗᵢₑ ⋆ᴮᴸ by poison_ivyy
poison_ivyy
  • WpView
    Reads 1,235,462
  • WpVote
    Votes 18,411
  • WpPart
    Parts 19
𝕾𝖈𝖍𝖔𝖔𝖑 𝕽𝖔𝖒𝖆𝖓𝖈𝖊 | ᴮᴸ Randolie 2nd Version Original Version එක #ivvy_mm වලින් කියවන්න. දෙයියොත් ඔලුවෙ අත ගහන් බලන් ඇති.. මූ මැව්වට ලැජ්ජාවෙ. ලස්සනට මවලා ඉතින්.. මායම්කාර.. හූනියම.. Voodoo doll.. මාව කන්න ආපු voodoo doll.. වශිය.. මේකානම් එසේමෙසේ හූනියමක් නෙවේ.. නීචකුල බන්ධනයක්. කොල්ලෙක්.. කොල්ලෙක්ට.. මෙච්චර බැඳෙන එක නෝමල් නෑ කියලා මට හැම තප්පරේකම දැනුණා. ඒත් මූ වශියක් නෙ! මම මොන රෙද්දක් කරන්නද? මුට කපනකල්...ඉතින් ඕක.. හරියන්නෑ බං. මං කිව්වෙ... බන්ධනය කපනකල්.. මේක නම් දීල තියෙන්නෙ ඇගටමයි.. පොප්කෝන් ඇ ට තුන තමා සේරටම මුල.. ඇ ට තුනක් කාල ඇ ට දෙකක් පස්සෙ පිස් සු බ ල්ලෙක් වගේ එකෙක් පන්නනවා දැකලා නැත්තන් මෙන්න බලාගනින්.. | RANDOLIE NEW VERSION |
රක්සිළු / Raksilu [ ✅Completed] by Raavarna
Raavarna
  • WpView
    Reads 483,573
  • WpVote
    Votes 45,006
  • WpPart
    Parts 52
රංසිළුටනම් රඛිත මහත්තයාව පෙනුනේම ගමේ පන්සලේ විහාර ගෙයි උන්නු අඹාපු දේවරූපයක් වාගේමයි.කිරිගරුඬ වාගේ අතපය..ඝන කලු ඇස්....හීන් හුලං රැල්ලටත් එහෙ මෙහෙ යන කෙහෙරැලි රංසිළුට මතක් කොරන්නේ හුලඟට පැද්දෙන වැවේ දිය පාර..... "ඕයි තමුසෙට කන් ඇහෙන්නැද්ද....බලපන් උබ එක වැඩක් හරියට කරනවද මං කියන..වටපිට බල බල..ඒ මදිවට තනියෙන් කියෝ කියෝ...මොනාද උබ කන්න වගේ බලන් ඉන්නේ...." "ඕයි රංසිළු !!" හප්පටසිරි....දෙයියෝ උදහස් වෙලා නේද!!