lacky_'s Reading List
14 stories
කැරලිකාර  (On - Hold ) by Bovitiyaa
Bovitiyaa
  • WpView
    Reads 164
  • WpVote
    Votes 26
  • WpPart
    Parts 6
හදවත් කුටිය ඉදිරිපිට හිස නමා දණින් හිඳ ආයාචනා කරයි නේකවර පැමිණ පිළිගන්නා ලෙස කැරලිකාර ප්‍රේමය !
වීරසේකර by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 375,215
  • WpVote
    Votes 34,404
  • WpPart
    Parts 87
ආදරය කියන්නේ ආදරයටම බව පසක් කළ ..එක් කටුකම කාර්තුවක මා වෙත ආ ඒ වස්සාන අසපුවේ කපුරු මල නුඹම විය.....................❤️
සද හැංගුනාදෝ  by anne_miyona
anne_miyona
  • WpView
    Reads 17,695
  • WpVote
    Votes 1,136
  • WpPart
    Parts 62
කොච්චර මගෙන් හැංගුනත් අන්තිමට ඔය හදට මගේ අහසේ පායන්නම වෙනවා මගෙ මැණික... "දෙව්හස් අශ්වින් මාන්නප්පෙරුම"
කොලු වයිෆ්  😏🌈  [ YIZHAN NONFIC ] [ongoing Story ] by Thrishadhi
Thrishadhi
  • WpView
    Reads 296,116
  • WpVote
    Votes 23,832
  • WpPart
    Parts 39
සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ... නිසල කරන් මම ඉන්නම් සෑම දින....❤️🌈
ඇමති ආර්‍යාව✨️🕊️/The Love Between A Doctor and a Minister(ongoing)  by Khyro_IU6_
Khyro_IU6_
  • WpView
    Reads 355,418
  • WpVote
    Votes 22,705
  • WpPart
    Parts 49
"උබ ආදරේ නොකලට උබ අයිති මට චූටි ඩොක්ටර්....මන් උබට ආදරෙයිනේ.. මන් හොදට හොදයි නරකට නරකයි වස්තුවේ...මාව සෙල්ලමකට ගන්න එපා ම්ම් විදවන්නේ වෙන්නේ උබටමයි මැනිකේ...." "මන් ගැන ආදරයක් ඔය හිතේ කොනකවත් නැද්ද මගේ ආදි මට රිදෙනවා බන් හරියට" -සයාල් ශවීන්ද්‍ර ශාක්‍යසිංහ- "අවස්තාවක් දෙන්නද මන් ආදරෙයිද කියන්න දන්නේ නෑ ඒත් උත්සහා කරන්නම් ආදරේ කරන්න" "මට මගේ ජීවිතේ හම්බුන ආදරනීයම කෙනා ඔයා ශවී...මෙච්චර ආදරනීය පිරිමියෙක්ට ආපිට ආදරේ නොහිතේවිද මට..." -අකීන් දිව්‍යාන් දහනායක- කඩවසම් ඇමතියෙක්ගේ ආදරේට මැදිවූ ඩොක්ටර් කෙනෙක්...❤️✍️ සෙංකඩගල ප්‍රේමනීය නගරයෙන් ආරම්භ වූ අසීමාන්තික ප්‍රේමයක පුරාවෘත්තයකට පිවිසෙන්න අවසරයි ඔබ සැමට...❤️❕✍️ ⭕මෙය මනක්කල්පිතයක් කතාංගයක් බැවින් කරුනාකර සැබෑ ජීවිතය සමග සම්බන්ද කර ගැනීමෙන් වලකින්න..තවද මෙහෙ කතෲ අයිතිය සුරකින්න...⭕
කාදලික්කිරෙන් by nuki_yansa_24
nuki_yansa_24
  • WpView
    Reads 12,768
  • WpVote
    Votes 1,069
  • WpPart
    Parts 16
රස්තියාදුකාරයෙක් ලගත් තියෙන්න බැරි ද පිරිසිදු ආදරයක්....🦋🥀❤️‍🔥 "ඩේයි නා උන්නෙයි කාදලික්කිරෙන් ආසිල්....!!!" "පො....පො....ඩි...එ...කො...??" ධෲවේන්ද්‍ර × ආසිල් 2026/02/01 - 202?
මත්වුණ තොල්පෙති🔥🔞 ✅|| 𝚈𝚒𝚉𝚑𝚊𝚗 ||❤️💚 by jsanjee_18
jsanjee_18
  • WpView
    Reads 423,103
  • WpVote
    Votes 28,278
  • WpPart
    Parts 54
මගේ මකර ධේනුව.. මෝඩයෝ හැමෝම කීවේ උබ අහිංසක හා පැටියෙක් කියලා.. ඒත් මන් දන්නවා මේ මකරට යට වෙලා කෙදිරි ගෑවේ ඇඩුවේ එසේ මෙසේ එකෙක් නෙමෙයි කේසර සිංහයෙක් කියන්න... මගේ චූටි අයියේ.. මන් උබව මගේ කරගත්තේ බලෙන්.. මන් උබව මගේ ළග තියා ගත්තේ බලෙන්.. මන් මගේ දරුවෙක් උබේ බඩට දුන්නේ බලෙන්.. මන් ඒ හැමදේම කරේ කිසිම හේතුවක් නැතුව.. හැබැයි.... උබ දන්නේ නැති උනාට අහේතුක හැමදේකටම තියෙන්නේ එක හේතුවයි ඒ "ආදරේ" විතරමයි.. Start - 2024/12/14 End - 2026/05/12 Top - Yibo Bottom - Zhan 21+
කේසර සිංහ  by coolWinds
coolWinds
  • WpView
    Reads 40,037
  • WpVote
    Votes 3,189
  • WpPart
    Parts 59
උකුසු නෙතකට පෙමින් බැදි සිංහ රුධිරයක ප්‍රේමණීය අවසානයේ යලි තටු විහිදන සොදුරු නව ඇරඹුම!!
My Boss Men 21+(Completed) by Madhushi13
Madhushi13
  • WpView
    Reads 566,890
  • WpVote
    Votes 47,008
  • WpPart
    Parts 66
බය නැතුව මට ලං වෙයන්..... මගේ මේ පපුව අස්සේ උබට ඇවිලි ඇවිලි නිවෙන්න පුළුවන් මගේ ශාදී.... - ආග්‍ය රුවේන් ෆ්‍රනෑන්ඩෝ -
Paper Rings💕💍 (කඩදාසි මුදු) Ongoing  by Imasha97
Imasha97
  • WpView
    Reads 40,919
  • WpVote
    Votes 4,022
  • WpPart
    Parts 15
වැඩිය හිතන්න එපා.. නිදහසේ කියවන්න💕💍..