Anudi_15's Reading List
53 stories
ධෘව් (Zhanyi)✔️ by Ar_u_45
Ar_u_45
  • WpView
    Reads 34,229
  • WpVote
    Votes 4,446
  • WpPart
    Parts 12
මේ ජිවිතේ අපි හරි ආසාවෙන් දේවල් වලට ඇබ්බැහි වෙනවා.. අවසානය මොන වගේද කියලා නොදැන උනත් අපි දේවල් වලට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙනවා.... අපි නොදැනම සමහර වෙලාවට එක පුංචි ඇබ්බැහිවීමක් අපිට අපිවම නැති කරලා දානවා... සමහර ඇබ්බැහිවීම් අපේ මූණට හිනාවක් ගේනවා.. හැබැයි සමහර ඇබ්බැහි වීම් අපේ ඇස් වලට කඳුළක් ගේනවා.. දුකක් ගෙනාවත් සතුටක් ගෙනාවත් ඒ ඇබ්බැහිවීම් අපිව පිස්සු වට්ටනවා.. හරියට ඒ දේවල් නැතුව අපිට ජීවත් වෙන්න බෑ වගේ...❤️💚
යාශ්රූ  | Complete ✅🔞 by Fairy_0508
Fairy_0508
  • WpView
    Reads 137,585
  • WpVote
    Votes 8,128
  • WpPart
    Parts 52
ඔයා හැමදාම දැක්කෙ මගෙ කේන්තිය,ඔයාට ඇහුනෙ මගෙ නපුරු වචන,ඒත් ඔයාට පෙනුනෙ නැද්ද මං මෙහෙම නපුරු වෙන්න හේතුව මොකක්ද කියලා...
හිතුවක්කාර 🔥 (Nonff/ Yizhan Ff ) Complete ✅ by zhanleo
zhanleo
  • WpView
    Reads 195,368
  • WpVote
    Votes 12,334
  • WpPart
    Parts 51
හිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 659,581
  • WpVote
    Votes 41,614
  • WpPart
    Parts 25
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025
මියුලු ( Non-Fiction ) COMPLETED ✅ by pearlsun13
pearlsun13
  • WpView
    Reads 669,642
  • WpVote
    Votes 39,691
  • WpPart
    Parts 51
"ඔයා මට වීන් කියන නිසා මං ඔයාට මෙභූ කියන්නද..?" 🌸 මියුලු යුග්වීන් හෙට්ටිආරච්චි "අවසර ඉල්ලන්න එපා වීන්......ඔයාට කැමති නමක් කියන්න..." 💕 දුරාර්ථ මෙභූවි ෆර්නැන්ඩස්
🪴 GARDENIA 🪴 ගාඩිනියා 🌙✨ by yun_sung
yun_sung
  • WpView
    Reads 9,650
  • WpVote
    Votes 679
  • WpPart
    Parts 2
දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගෙ නොවෙනා කලක් ගෙවුනා තනිව හිදිනා ඔබත් නොඑනා දුරක රැදුනා 🪴 සදෙව් රියෝන් ඇන්ඩෲෆ් 🪴
~BO$$ BAB¥~ (Zhanyi)☑️ by Xian_Shiru123
Xian_Shiru123
  • WpView
    Reads 266,827
  • WpVote
    Votes 26,525
  • WpPart
    Parts 70
අතීතය කියන්නේ හරි පරිස්සමට වෙනස් කරන්න ඕන දෙයක් යතාර්ථ! පරිස්සමට...! උබටත් නොදැනී උබේ අනාගතය බොද වෙලා යන්න පුලුවන් උබේ ආදරේ එක්කම....!!