Darzzzz_0's Fav+
15 stories
BORN IN SHADOWS ☠|| (STRAIGHT) by _Siyaraa_
_Siyaraa_
  • WpView
    Reads 38,219
  • WpVote
    Votes 2,344
  • WpPart
    Parts 21
වංශක්කාර ලේ උරුමයෙන් සහ දේශපාලන බලයෙන් අභිෂේක ලත්, නීතියටත් ඉහළින් වැජඹෙන තරුණ පරපුරක ලෙයින් ලියැවුණු රහස් ක්‍රීඩාවක් "In a ruthless game of power and pedigree, even love is a deadly weapon."
රත් හුය by OopsAllChico
OopsAllChico
  • WpView
    Reads 56
  • WpVote
    Votes 9
  • WpPart
    Parts 2
"මනූ දන්නවද.." මට පෙන්නන බැරි නික්නේම් එකත් කියාගෙන රඛිත් තව මගේ මූණට ළන් උනාම මම කේන්තියටම නහය අකුළ ගත්තා. "අපිට එකළඟ rough දෙපාරක් කියන්න බෑ.." "ඇයි..? මොකද බැරි..?" "මොකද බැරි..? කාටත් පුළුවන් ඒක කියන්න.. අර ඔනෙල් බබාටත් පුළුවන් ඇති ඒක කියන්න.. ඇයි ඔයාට බැරිද..? ඔව් ඉතින්.. ඔයාට මොළේ නෑනේ..! ගොන් ගහක් ඔයා..! ඔහොම තමයි ඉතින්.. කමක් නෑ කම නෑ.. දුක් වෙන්නෙපා.. මොළේ නෑ කියලා ඔයාගේ ගෙදර අය ඔයාට වෙනස්කම් කරන්නේ නෑනේ අනේ..! අනික මොළේ දුන්නට ලේ දෙන්නත් බෑනේ.. එහෙම උනාම ඔහොම ගොන් කතා හිතෙනවා තමයි.. දැන් මොකක්ද ඔච්චර තියෙන අමාරුව රෆ් කියන්න.. ඇයි දෙපාරක් කියන්න බැරි..? රෆ්.. රෆ්.. රෆ්.. රෆ්-" "හහ්.. ඔයාගේ බල්ලවත්.. මාව බඳින්නේ නෑ කිව්වා නේ.. දැන් කවුද බුරන්නේ හේශාලි..?"
 Revenge ☠️ || Complete || Brotherhood (Part ¡¡) by Sesha__1123
Sesha__1123
  • WpView
    Reads 5,366
  • WpVote
    Votes 441
  • WpPart
    Parts 56
A terrible revenge hidden in the ocean ☠" ඒ ඡායාව තද කලු ඇස් වලට වැදුනාම පේන ගිනි ගන්න ඇස් කිව්වෙම තවත් වියරු පලිගැනීමක් ගැන.." ☠ [මෙහි සදහන් සියලූම පුද්ගල නාම සහ ස්ථාන නාම මනඃකල්පිත බව කරුනාවෙන් සලකන්න..😉] Start - 25/02/27 End - 25/09/27
🏔️ශේෂ ගිරි by NoorviAaradhya
NoorviAaradhya
  • WpView
    Reads 5,174
  • WpVote
    Votes 303
  • WpPart
    Parts 10
භස්ම ගිරි දෙවන දිගහැරුම භස්ම ගිරින් අවශිෂ්ට වූ, 🐺 ශේෂ ගිරි
හන්තාන අඩවිය [ ⅠⅠ ] by NashiraSeshat
NashiraSeshat
  • WpView
    Reads 176,230
  • WpVote
    Votes 10,427
  • WpPart
    Parts 36
බැරිම තැන විස කටු මුගුරු දරාගත... මේ නික්මෙන්නේ... ප්‍රේමයේ අරුත නොවෑ...
Scarlet Venom by _che__
_che__
  • WpView
    Reads 3,161
  • WpVote
    Votes 303
  • WpPart
    Parts 23
Written in Sinhala
රුද්‍රාසුර • ( Ongoing ) by Nusha_Sara
Nusha_Sara
  • WpView
    Reads 51,901
  • WpVote
    Votes 3,168
  • WpPart
    Parts 36
" මන් මිනිහෙක් වෙන්න දන්නෙ නැ මැනිකෙ...හැබැයි මන් උබට ජාති ජාතිත් පතන්න ලෝභ හිතෙන තිරිසනෙක් වෙන්නම් " 📌️ අමුතු කතාවක්
🗻භස්ම ගිරි | COMPLETED  by NoorviAaradhya
NoorviAaradhya
  • WpView
    Reads 62,056
  • WpVote
    Votes 2,781
  • WpPart
    Parts 58
"Say it again! Tell me what you want?" "ඔ..ඔයාව..." "Do you understand what that means? If you choose me,there's no stepping back from it." "I already chose you." "Then don't look away..." . "You choose this! And I don't let go of what's mine." _ _ _ _ Bound by fate, Held by love. බිඳී ගිය අතීතයක අතීතාවශේෂ මතින් ගොඩ නැඟි, 🐺 භස්ම ගිරි
කේලියම් by Madushika_Ramanayake
Madushika_Ramanayake
  • WpView
    Reads 7,351
  • WpVote
    Votes 241
  • WpPart
    Parts 14
A surgical romance