pinky_jeon_
- Reads 1,894
- Votes 305
- Parts 14
එතකොට... හියොන්... ඔයා කියන්නේ....ජිමින් මේ හැමදේම කළේ... එතනින් එළියට එන්න විතරක් කියලාද?"
"ඔව්..."
"ඒත් කවුද හිතුවේ... ඔයාලා දෙන්නා ඇත්තටම ආදරේ කරයි කියලා."
"ජිමින් හැමදාම බයෙන් හිටියා, ජන්කුක්...කවදාහරි ඔයා මේ ඇත්ත දැනගත්තොත්... ඔයා එයාව කොහොම පිළිගනීද කියලා."
"දැන්... ඒ දවස ඇවිත්."
ජන්කුක් කිසිවක් කියාගන්න බැරිව ජිමින් දිහාම බලාගෙන හිටියා.
"ඔයාලා හැමෝම එකතු වෙලා... මාව රැවැට්ටුවාද හියොන්...??ඇයි... ඇයි ජිමින්?...හැමෝම මේ දේවල් දැනගෙන ඉඳලා..."
"එතකොට....ජිමින් මට ආදරෙයි කිව්වෙත් බොරුවටද?එයා... ඇත්තටම මට ආදරේ කළේ නැද්ද, හියොන්...??"