geeth1983
- Reads 1,069
- Votes 166
- Parts 16
ඈ... කාලය විසින් අමතක කර දැමූ මතකයන්ගෙන් සැදුණු සෙවණැල්ලක් බඳු විය. පර්යේෂිකාවකගේ හදවත තුළ අනපේක්ෂිතව අවදි වූ මේ ස්ත්‍රිය, ඇගේ සෑම පියවරක්ම අතීත රහසක් කරා යොමු කළාය.
ඇගේ දෑස් තුළ වූයේ අතීතයක වේදනාව සහ ආදරයේ සුවඳයි. ඔවුන් දෙදෙනාගේ බැඳීම තීව්‍ර වන විට, පර්යේෂිකාවට හැඟී යන්නේ, මේ සෙවණැල්ල හුදෙක් අභිරහසක් නොව, තමන්වම අත්පත් කර ගැනීමට පැමිණි 'මතකයක්' බවයි. එහෙත් මේ මතකය අවසානයක් නොමැති කතාවක්ද?
'මතක සෙවණැලි' තුළ සැඟවුණු සත්‍යය සොයා යන මේ ආදර කතාවේ ඉරණම කුමක් වේදැයි දැන ගැනීමට, පිටු පෙරළන්න
ආදරය හමුවෙන එකක්.
සත්‍යය සොයාගන්න එක තවත් දෙයක්.
ඒ දෙක අතර වෙනස සොයායන එක වෙනමම දෙයක්.....