my reading list
7 stories
Wrong choice  by Fairytike
Fairytike
  • WpView
    Reads 1,128
  • WpVote
    Votes 84
  • WpPart
    Parts 16
Based on true story [COMPLETED ✅✅✅]
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 6,373,646
  • WpVote
    Votes 376,667
  • WpPart
    Parts 138
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
ස්වේත (💚BL ongoing💖) by ShamCastor810
ShamCastor810
  • WpView
    Reads 901
  • WpVote
    Votes 78
  • WpPart
    Parts 13
රතුපාට සීරීම් සලකුණු පිරුණු උඩුකය අත් දෙකෙන්ම වහගෙන තමන් දිහා අසරණ විදිහට බලන් ඉන්න ස්වේතගේ ඉණ වටෙන් අත දාලා, ස්වේතට දැනෙනවටත් වඩා වේදනාවක් හිතට දැනෙද්දි නිරාක්ෂ ස්වේතව තමන්ගේ පපුවට තුරුල් කරගත්තා. "අමනුස්සයෙක්ට උනත් ආදරේ කරන්න පුළුවන්... ඔබමයි ඒක මට කියලා දුන්නේ... ඔබමයි ඒ ආදරේට පණ දුන්නේ... මට ආදරේ කරන්න කියලා දුන්නට ස්තූතියි ස්වේත... ඉස්සරහට මොන දේ උනත් ඔබ මගේ විතරමයි..." "මට ස්තූති කරන්නද අවශ්‍ය... එසේනම් මාව ඔබේම කරගෙන... මට යන්න දෙන්න..." ස්වේත කිව්වේ ශරීරයේ වේදනාව අමතක කරලා නිරාක්ෂගේ බද පටිය ගලවලාදානගමන්.
Until The Dawn Of Spring 🍀 //HHJ// (Complete) by lala_rose116
lala_rose116
  • WpView
    Reads 379
  • WpVote
    Votes 51
  • WpPart
    Parts 6
" I love you,and I will love you until I die, and if there's a life after that, I'll love you then. " There was a beast who had wound on his face. he was rejected by everyone but suddenly he met her beauty and he fell in love with her.Suddenly she entered his life and suddenly she separated from him. Eventually the wound on his face healed and he became as handsome as a prince but sadly He became a real beast. this story is about them......🥀 Start: 21.09.2021 End : xxxxxxxxx 🔺Do not copy my work !
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,465,342
  • WpVote
    Votes 9,325
  • WpPart
    Parts 5
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 22,839,802
  • WpVote
    Votes 806,074
  • WpPart
    Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
 °BLACK OCEAN° (Completed) by Gloomy_Bun
Gloomy_Bun
  • WpView
    Reads 9,446
  • WpVote
    Votes 1,834
  • WpPart
    Parts 7
Kpop Black Ocean එක ගැන දන්නවද??? _____________________ මට.. මට බෑ හියෝන්ලව දාලා යන්න. මට මැරෙන්න බෑ හියෝන්.. අනේ මාව බේරගන්න... "ජන්කුකා!!මොනාද උනේ!!කියනවා මනුස්සයො" Idolකෙනෙක් කියන්නෙ මිනිස්සුන්ට හදවතක් නැති එකෙක්ද???. අපිට හිත රිද්දගන්න,දුක් වෙන්න අය්තියක් නෑ. මොකද අපිට තියෙන්නෙ හිතක් නෙවෙයිනේ ... ලෝකෙන්ම ප්‍රතික්ෂේප වෙද්දි මං දරාගන්නෙ කොහොමද??? මොකක්ද මන් ඔයාලට කරපු වැරැද්ද!!??? ම.මන්..මො.කුත්.ම...කලේ..නෑ.. 💜️💜️💜️💜️💜️ Started - 08/05/2021 Finished - 11/05/2021