senachama06's Reading List
15 stories
BREATH OF LIFE (Complete) by ANDRYRAFAELLO
BREATH OF LIFE (Complete)
ANDRYRAFAELLO
  • Reads 1,752,161
  • Votes 198,622
  • Parts 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
The Windchime | Completed by Kim_Nu94
The Windchime | Completed
Kim_Nu94
  • Reads 1,185,008
  • Votes 93,962
  • Parts 89
ප්‍රථම දැක්මෙන්ම ආදරය ඇති වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද?
Hollow Spirit 🍁 by HashiHiru
Hollow Spirit 🍁
HashiHiru
  • Reads 2,217,772
  • Votes 210,420
  • Parts 130
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා..... ' රෝස මල ' . . . 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09
HEY, HANDSOME  by KimSuuah
HEY, HANDSOME
KimSuuah
  • Reads 249,247
  • Votes 19,225
  • Parts 28
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... " 2024/03/21 - 2024/04/10
මොහාබ්බත් (වසීගරා 2)✅ by yuchi91
මොහාබ්බත් (වසීගරා 2)✅
yuchi91
  • Reads 148,582
  • Votes 14,120
  • Parts 38
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
වසීගරා ✅ by yuchi91
වසීගරා ✅
yuchi91
  • Reads 140,640
  • Votes 13,195
  • Parts 28
වෛරයත් ආදරයට හැරවූ ආකර්ශනය
දඬු මොණරු ✅ by yuchi91
දඬු මොණරු ✅
yuchi91
  • Reads 543,191
  • Votes 42,980
  • Parts 59
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ මුහුද ඇස් වල හංගන් ආවද"
ඩේලියා | Dahlia by wild_flowerliz
ඩේලියා | Dahlia
wild_flowerliz
  • Reads 23,256
  • Votes 4,527
  • Parts 43
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම උත්තර දෙද්දි එයාගේ ඇස් දෙක හිනාවුණා. 'ඔයා තරඟෙට යන්න.' මම එයාගේ පිටට තට්ටුවක් දාලා මගේ පුටුවට ගියා. එයාට තිබුණේ දුඹුරු ඇස් දෙකක්. ඒවා තද දුඹුරු පාටයි. එයාගේ ඇහිපිහාටුත් ගොඩක් දිගයි. මට දවසම වුණත් එයාගේ මූණ දිහා බලන් ඉන්න පුළුවන් කමක් තිබුණා. මම එයා දිහා බලන් හිටපු හැම වෙලාවෙම එයා ඇස් කොණින් මං දිහා බැලුවා කියලා මම දැනන් හිටියා. කැමති නොවුණත් නැතත්, මම හතරවෙනි වතාවටත් කෙනෙක් ගැන තදින්ම හිතන්න අරන් තිබුණා. #දුඹුරුඇස්
අශිනි by ch199875
අශිනි
ch199875
  • Reads 2,522
  • Votes 245
  • Parts 14
ගහකින් වැටුනු මලක් පාගගෙන තලාගෙන යන මිනිස්සුන්ට වඩා ඒ මල අහුලගෙන පරිස්සමින් තියගෙන ඉන්න මිනිස්සු හරිම දුර්ලබයි.... 🥀<3
සිහින නේත්‍රා  by Yoshi3SK
සිහින නේත්‍රා
Yoshi3SK
  • Reads 27,449
  • Votes 865
  • Parts 31
සිහින සිහිනම විතරක් කියලා කව්රුහරි ඔයාට කිව්වොත්..ඔයා ඒක පිළිගන්නවද? ඒත් ඇත්තටම දවසක ඒ සිහින ඔයාගේ ඉස්සරහට එන්න ගත්තොත් ඔයා මොකක් කරාවිද? ඉතින් අපි බලමු ඇගේ සිහිනවල කතාන්දරය කෙසේ විසඳේවිද කියා මේ ඔවුන්ගේ ආත්මීය ආදරයේ කතාවයි... 🌹🦋 :- Yoshi3SK ✒️💐