We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
amonilakshi's Reading List
200 stories
Blurred Lines - නොපෙනෙන සීමා by EthanGrey
EthanGrey
  • WpView
    Reads 32,517
  • WpVote
    Votes 964
  • WpPart
    Parts 23
සෑම ශුද්ධවන්තයෙකුටම අතීතයක් ඇත. සෑම පව්කාරයෙකුටම රහසක් ඇත. නමුත් මට ඒ දෙකම ඇත - Every saint has a past. Every sinner has a secret. But I have both © 2026 Ethan Grey. All Rights Reserved. This is a work of fiction. All names, characters, places, events, and incidents portrayed in this story are either products of the author's imagination or used fictitiously. Any resemblance to actual persons, living or dead, places, businesses, or events is purely coincidental and unintentional.
✲ මල් වරුසා ✲ ✔️ by Araliya_07
Araliya_07
  • WpView
    Reads 1,639,653
  • WpVote
    Votes 188,227
  • WpPart
    Parts 134
✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...
බිඳුණු හිත ( රෝස ජම්බු  සීසන් 2) by Sasee-Shan
Sasee-Shan
  • WpView
    Reads 22,610
  • WpVote
    Votes 1,464
  • WpPart
    Parts 42
ගොඩ කාලයක් බලාගෙන හිටියා අප්පච්චි. ඒත් ඇයි ආයෙමත්.............😥
Whispers Of Ambrosial මකරන්ද සුසුම් [ Ongoing ] by KAv_NOvee
KAv_NOvee
  • WpView
    Reads 4,768
  • WpVote
    Votes 580
  • WpPart
    Parts 45
"බඩගිනි නම් බඩගිනි කියපන් කැමති දෙයක් කන්න හදලා දෙන්නම්. කොහේ හරි යන්න ඕනේ නම් කියපන්, අනන්තයට හරි එක්කන් යන්නම්. තනිකමක් දැනුනොත්, දවල් රෑ නොබලා ඉන්නම් ඒ වගේම, ආදරෙයි නම් ආදරේ කියපන්, හිතක් පුරවලා ආදරේ දෙන්නම්!!!"
SPRING AFTER IT ALL❤️ |  COMPLETE  by Ara_N_
Ara_N_
  • WpView
    Reads 66,576
  • WpVote
    Votes 5,651
  • WpPart
    Parts 45
"ඇත්තටම කවදද අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන්ගත්තෙ..?" "ඔය ප්‍රශ්නෙට මට හරි උත්තරයක් නෑ..මොකද මට තේරෙන කාලෙ ඉඳලම මගේ හිතේ හිටියෙ උඹ විතරයි..!"
The Sunset  by Aztharaa
Aztharaa
  • WpView
    Reads 10,916
  • WpVote
    Votes 1,071
  • WpPart
    Parts 25
හැන්දෑ අහස දිහා බලාගෙන ඉන්න එක හරියට භාවනාවක් වගේ.තැබිලි පාටට ලා රෝස පාටට ඈත සිතිජය වෙනකන්ම ලස්සන රූප මවලා තියෙද්දි අහස හරියට සිත්තරු මවපු චිත්‍රයක් වගේ. පැය ගනන් වරු ගනන් ඒ සුන්දර රටා දිහා බලාගෙන ඉන්න මට පුලුවන්. සමහර වෙලාවට earphones දෙකත් ගහගෙන මන් ආසම සින්දු ටික තියෙන spotify playlist එකත් දාගෙන පැය ගනන් සුපිරි මනෝපාරක් ගහන් beach එකට වෙලා ගෙවන ලස්සන හැන්දෑවන් මට තියෙනවා. හැන්දෑ අහස දිහා බලන් ඉන්න ඉර බැහැගෙන යනකන් beach එකට වෙලා ඉන්න ලස්සන පාටින් හැඩවුනු වලාකුළු හුලගට පාවෙලා යන හැටි බලාගෙන ඉන්න ආස එකම කොල්ලා මන් වෙන්න ඇති කියලා හිතුවට ලා රෝස පාට වලාකුළු පිරිච්ච එක සෙනසුරාදා දවසක හැන්දෑවේ අහස දිහා වශී වෙලා වගේ බලාගෙන හිටිය හරිම නිව්ච්ච රූපයක් නිසා මගේ හිතට අමුතුම හැගීමක් දැනුනා. ඔව් මගේ ජීවිතේ පලවෙනිම පාරට මට කවදාවත් නොදැනුනු විදිහේ හැගීමක් .
ත්‍රෛලෝක | The last click by Abhi (ONGOING ) 21+ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 55,821
  • WpVote
    Votes 4,721
  • WpPart
    Parts 12
මඟහැරුණු ආදරේ මෙසේ ලියාතබමි....
දුආ ප්‍රාර්ථනාවක..පන්සිල් සුවද by AmanDiaries
AmanDiaries
  • WpView
    Reads 1,370
  • WpVote
    Votes 77
  • WpPart
    Parts 42
"පන්සිල් ගන්න වෙලාවටත්" "දුආ ප්‍රාර්ථනා කරන වෙලාවටත්" "මං ඉල්ලුවේ ඔයාවම විතරයි..." සාම්ප්‍රදායික, නීති රීති තද උඩරට ප්‍රභූ පවුලක, අළුවිහාරෙ පරම්පරාවෙ බාලම පුරුක වූ අළුවිහාරෙ හෙළිල්‍ය සිත්මින් රාවණ අධිකාරි දැඩි ආගමික වටපිටාවක් සහ ව්‍යාපාරික පසුබිමක් ඇති උසස් මුස්ලිම් පවුලක ආදරය මැද හැදුණු මුහම්මද් ශාරික් ඉල්හාම් අල්-ෆාරුක්.. එකම පාසලක, එකම පන්තියක අන්තිම බෙන්ච් එකේදී ඔවුන්ගේ ලෝකයන් දෙක එකතු වුණේ අහම්බයකින්. මුලින්ම සුන්දර යාළුකමකින් පටන් ගෙන, පසුව ඒ හදවත් දෙක අතරේ රහසින් දළුලා වැඩුණු ආදරය ඔවුන්ව රැගෙන ගියේ සමාජය විසින් තහනම් කරන ලද සීමාවන් කරා. සුදු පාට පාසල් ඇඳුමට යටින් ගැහුණු කොල්ලන් දෙදෙනෙකුගේ හදවත්වලට, තමන්ගේ ආගම, පවුලේ නම්බුව සහ මේ රුදුරු සමාජය ඉස්සරහා තමන්ගේ ආදරය රැකගන්න පුළුවන් වෙයිද?
The Bet We Met (Complete) by velhazel
velhazel
  • WpView
    Reads 1,330
  • WpVote
    Votes 112
  • WpPart
    Parts 12
"මං ඔයාට සමාව දුන්නා කියල ඔයා හිතන්න එපා ඔයා කරේ හරි දෙයක් කියලා" එයා එහෙම කියලා මවත් ඇදන් බස් හෝල්ඩ් එකට එකට දිව්වේ මේ නවතින්නේ නැති චුරු චුරු වැස්ස නිසා "ඒත් ඒක එහෙම නොවුනනම්, මේක මෙහෙම නොවෙන්න තිබුණා" දිව්‍ය කියපු එකට එයා දිහා බලලා මම එහෙම කිව්වම , දිව්‍ය ටත් ආපිට දෙයක් කියන්න තිබුණේ නෑ .. ඉතින් ඇත්තටම...... ඒක එහෙම නොවුනනම්, මේක මෙහෙම නොවෙන්න තිබුණා..!
The Male Cinderella(sinhala bl) by KulfiZ
KulfiZ
  • WpView
    Reads 4,285
  • WpVote
    Votes 270
  • WpPart
    Parts 37
කොල්ලෙක් ට බැරිද සින්ඩරෙල්ලා කෙනෙක් වෙන්න? පුලුවන්. එහෙනම් ඇයි මගෙ සින්ඩරෙල්ලා වෙන්න බැරි? මොකද... ඔයා මගෙ සින්ඩරෙල්ලා හින්දා.. 💙🌙...°The male cinderella°...🌙💙 නිල් පාට හදකට පෙම්බැන්ද කොළ පාට ඇස් දෙකක්. නිල් හදට කොල පාට ඇස් දෙක මුලු ලෝකයක් ම වෙද්දි කොල පාට ඇස් දෙකට නිල් හද වර්ණ සුසංයෝගයක්... Two hearts met in one spotlight, unspoken love speaks in their eyes... කඩන්න බැරි යාලුකමක්, සොයාගත් අභිරහසකින් හෙලි වුනු සහෝදරත්වයක්... නොබිදෙන සහෝදරත්වයක්, එක පවුලක්... "මං ආදරෙයි හිම වලහෝ..." "මමත්...My little bunny boy..."