Browse
Community
Write
Try Premium
Log in
Sign Up
Log in
Done💗🫶
Du_viii
84 stories
WpLike
Like
WpFacebook
WpXTwitter
WpPinterest
WpTumblr
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
WpView
Reads 19,346,066
19,346,066
19.3M
WpVote
Votes 8,428
8,428
8.4K
WpPart
Parts 5
5
5 parts
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
feelings
bl
angstwithhappyending
+17 more
BROKEN MIRRORS | COMPLETED
cHerRy_MinShi_
WpView
Reads 19,335,536
19,335,536
19.3M
WpVote
Votes 732,242
732,242
732K
WpPart
Parts 184
184
184 parts
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
love
sl
school-love
+11 more
RED JASPER | SOPE | COMPLETED
cHerRy_MinShi_
WpView
Reads 60,719
60,719
60.7K
WpVote
Votes 8,230
8,230
8.2K
WpPart
Parts 70
70
70 parts
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔය ා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනියි.. ඔයා දන්නවනම් මම මේ දේවල් බලාපොරොත්තු වෙන තරම්.. " Start : 06-08-2021 Finish : 20-01-2022 ━━━━━━━━━━━━━━━ Just a fan fiction SOPE werewolf Mpreg Smut ━━━━━━━━━━━━━━━ -cherry minshi- ☆ • .☆ • .☆ • .☆ • .
sope
vminkook
love
+11 more
Pearlescent Smile || MYG || BTS Series
Thushara1990
WpView
Reads 16,410
16,410
16.4K
WpVote
Votes 3,243
3,243
3.2K
WpPart
Parts 12
12
12 parts
හිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්.... මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හදවත පතුලටම කිඳා බැහැපු ප්‍රථම ආදරේ නටඹුන් ඉතිරි කරපු අතීතයක්... අවුරුදු ගානකට පස්සේ ඒ අතීතය අපේ ඇස් ඉස්සරහා ජීවමාන දකිනකොට හදවතට දැනෙන හැඟීම මොනවගේද කියලා කවදාහරි දැනිලා තියෙනවා ද? Cover credit goes to @Laya-K
btsfanfic
romance
srilanka
+7 more
Haphazard Love || KTH || BTS Series
Thushara1990
WpView
Reads 19,994
19,994
19.9K
WpVote
Votes 3,220
3,220
3.2K
WpPart
Parts 12
12
12 parts
හිම..... අවට පරිසරය මොනතරම් නොසන්සුන් උනත් මේ හිම පියලි බිමට වැටුනෙ උන්ගෙම ලතාවකට.. හරියට හිත නිවන භාවනාවක් වගේ... මේ වැටෙන හිම පියල්ලක් ගානෙ මට අපේ මතක ආපහු මතක් කරවනවා... කොහොමද ඔයා මං නැතුව ඉන්නෙ? මට එහෙම ඉන්න බැරිකොට... අහම්බෙන් මගෙ ජීවිතේට එබිකම් කරලා මාව අවුලවලා... කොහොමද මාව දාලා දුරකට යන්න ඔය හිත හදාගත්තෙ? අහම්බෙන් හරි ආපහු ඇවිත් යන්න එන්න... ඔයාගෙ මේ හිම කුමාරයාට තනිකමයි හරියට...❄ කිම් ටේහ්යොන්ග් Cover credit goes to @JINius_MooN
lovetriangle
romance
srilanka
+6 more
Cherry Blossom || JJK || BTS FF Series
Thushara1990
WpView
Reads 55,774
55,774
55.7K
WpVote
Votes 8,945
8,945
8.9K
WpPart
Parts 30
30
30 parts
ආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය පීරගෙන හරි ඔයාව හොයාගෙන එනවා.. එතකම් පරිස්සමට ඉන්න... සරන්ග්හේ... මේ ඔයාගෙ ජියොන්..🌸 Cover credit goes to @Laya-K
btsfanfic
love
sinhala
+8 more
College Love Story 💑 ||JJK|| (Completed ✔️)
Makie_99
WpView
Reads 53,679
53,679
53.6K
WpVote
Votes 6,515
6,515
6.5K
WpPart
Parts 27
27
27 parts
කතා කරන ඔය බෝල ඇස්වලට මම හැමදාමත් ආදරෙයි...💕 මම ඔයාගේ චිප්ස් කෙල්ල~ Started ➡ 2021.09.24 Finished ➡️ 2021.11.20 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_
sinhala
jungkook
happy
+16 more
‼️𝐓𝐇𝐄 𝐂𝐎𝐌𝐄𝐓‼️KSJ || ✔
ChocoViky
WpView
Reads 13,565
13,565
13.5K
WpVote
Votes 2,591
2,591
2.5K
WpPart
Parts 20
20
20 parts
"අපි කැමතිදේ අපිට ලැබෙන්නෙත් නැ, ලැබෙන දේට අපි ආස වෙන්නෙත් නැ, ඒත් කාලෙකදි අපි අකමැති වුන දේට අපි කැමති වෙනවා, ඒක ලෝකෙ හැටි, හැමදේටම ඕනේ කාලය " Fiction by @Chocoviky
lanka
taehyung
btsfanfic
+14 more
WAY BACK TO LIFE [ Completed ]
githkook
WpView
Reads 16,986
16,986
16.9K
WpVote
Votes 2,669
2,669
2.6K
WpPart
Parts 24
24
24 parts
ආදරේකට පුලුවන් ඕනම මුරන්ඩු හිතුවක්කාර හිතක් ලේසියෙන් පාලනය කරන්න. ඒ වගේම ඕනම දරුනු කෙනෙක් අහින්සක හුරතල් කෙනෙක් කරන්න. කිසිම හැගීමක් නැති කලු ගලක් උනත් ආදරේ ඉස්සරහා හරිම කීකරුයි. කතාව මොන වගේද කියලා කියවලාම බලන්නකෝ..😁😁 Hope you guys enjoy.
srilanka
ff
happy
+5 more