whisperlnk's Reading List
196 stories
එල්OවීE by rose-dissanayaka123
rose-dissanayaka123
  • WpView
    Reads 205,373
  • WpVote
    Votes 13,891
  • WpPart
    Parts 111
"ලෙක්ස්...උබ ඇත්තටම සයිකො කාරයෙක් බන්..ඇත්තටම සයිකො කාරයෙක්...අ අ අ අ..මාත් ඉදල ඉදල උබටම සෙට් උනානෙ.." නූද් කෑගහන්න ගත්තෙ ලෙක්ස් තමන්ගෙ දෙතොලෙ ගෑවුන නූද්ගෙ රුදිරය පිහදාගනිද්දි... ........නූද්............... *********" මේ සයිකො කාරය කරපු දේවල් උබ දන්නව නන් නූද් මාව ම රල දාන්නෙ උබේම අත් දෙකෙන්.....මේ සයිකො කාරයා නෙමෙයි නන් අදටත් උබෙ තාත්ත උබ ගාව ජීවත් වෙනව නූ...." ලෙක්ස් මිමුනුවෙ තමන්ට පිටුපාලා යන නූද් දිහා බලාගෙන.... ************** ............ලෙක්ස්.............. " ලෙක්ස්ව අතෑරපන් ...දෙය්යන්ගෙ නාමෙට මන් කියන්නෙ...මොකද මන් ඌව මර නව......මට බැහැ උබෙ හිත දෙවනි පාරටත් කඩල දාන්න.." බ්‍රයන් වෙව්ලන හඩකින් නූද්ගෙ කනට මිමුනුවෙ ඇස් වල සිහින් කදුලු රේකාවක් මතු වෙද්දි.... ...........බ්‍රයන්.....................
ක්‍රිස්ටල් [ bl ]  by crimsonquee_n
crimsonquee_n
  • WpView
    Reads 1,495
  • WpVote
    Votes 84
  • WpPart
    Parts 12
"... ක්‍රිස්ටල් පාට ඇස් දෙකක් සමග ආදරෙන් බැදුණු තද කළු පාට ඇස් දෙකක් .. මට අදටත් බැරිවුණා උඹේ ඔය මුහුදු නිල් පාට ඇස් කියන කතාව තේරුම් ගන්න නෙත්වින් ... ඒවා ඒ තරමටම ගැඹුරුයි..කෙලවරක් හොයා බැරි තරම් ... "
You and me 🥀💞 | Completed by shalinthi
shalinthi
  • WpView
    Reads 98,916
  • WpVote
    Votes 6,128
  • WpPart
    Parts 115
"මං දන්නෙ නෑ මට මොන පිස්සු යකෙක් ගහලද කියලා.ඒ උනාට වෙන එකෙක්ටවත් තමුසෙව kiss කරන්න නම් දෙන්නෙ නෑ.තමුසේ රතු වෙන්න ඕනෙ මගේ අතෙන් විතරයි" - සාරේ- මං ආසම උබේ නපුරු ඇස් දෙකට මං ආසම උබේ දැඟලිල්ලට මං ආසම උබේ උනුහුමට මං ආසම උබේ නපුරුකමට මං ආසම උබේ කේන්තියට මං ආසම උබේ තුරුලට මං ආසම උබේ ලොකුකම පිරුනු ආදරේට මං ආසම උබට🥺🖤 -ලේෂ්-
තුහින සෘතු  by Nethnadi_Bandara
Nethnadi_Bandara
  • WpView
    Reads 448,577
  • WpVote
    Votes 38,120
  • WpPart
    Parts 81
දෙහදකට ආලය කරන එක් තරුණයකුගේත් ,ඒ එක් හදවතට පෙම් බදින ත‍රුණයන් දෙදෙනාගෙත් කතාවකි..! ( my twins sis) # 18+ # Mature
නිණව්ව [ON HOLD] by nerbynewer
nerbynewer
  • WpView
    Reads 204
  • WpVote
    Votes 33
  • WpPart
    Parts 8
......ඔය මොන සුදු චරිත අස්සෙත් කලු පැල්ලම් තියනවා .....
love spring 🍃 by drakangle518
drakangle518
  • WpView
    Reads 833
  • WpVote
    Votes 135
  • WpPart
    Parts 7
"මං විතරද ආදරේ කලේ....කියනවා දිශූ.......මෙච්චර කාලයක් මාව රවට්ටලා පාවිච්චි කරපු එකද කරේ.........." "මං උඹට කවදාවත් ආදරේ කලේ නෑ දිව්‍ය...........මේ divorce papers සයින් කරලා යන දේවාලෙක පලයන්.......ආයේ මගේ ඇස් ඉස්සරහට පේන්නවත් එන්න එපා උඹ........" "හරි...හ්.....දීශූ......හ්......මං යන්නම්.අද වෙනුවෙන් ඔයා කවදාහරි පසුතැවෙයි.එදාට ඔයාට මාව සදහටම නැතිවෙලා තියෙයි........" "අන්තිම පාරට කියන්නම්.මං ගොඩක් ආදරෙයි දීශූ මගේ පනටත් වඩා.......එත් අද ඉදන් මං ඔයාව අමතක කරනවා දීශූ.ඔයා කියලා කෙනෙක් මගේ ජිවිතේ හිටියේ නෑ කියලා......." "හිටියටත් වඩා පරිස්සමින් ඉන්න........" "Happy wedding life.........."
ශාපලත් වලව්ව  by Lashu_
Lashu_
  • WpView
    Reads 2,109
  • WpVote
    Votes 262
  • WpPart
    Parts 13
රුධිරයෙන් නැහැවුණු සමන් පිච්ච මලක අදෝනාව 🥀
හිතුවක්කාර පුත්‍තු 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴 🤝😌 by Yame_024
Yame_024
  • WpView
    Reads 4,162
  • WpVote
    Votes 394
  • WpPart
    Parts 19
ඔහු නමින් අකිල දෙව්ශාන්... ඔහුට ඉන්නව හොද පාප මිත්‍රයෙක්...පාප මිත්‍රයෙක් කිව්වට ඉතිම් එහෙමම නෙමෙයි... ඔහු වටා තමා මේ කතාව ගෙතෙන්නෙ...ඉතිම් මේ දෙන්නටම හම්බෙනව ලස්සනම ලස්සන කුමාරයෙක්.. කුමාරයා අයිති වෙන්නෙ කාටද කියලා දැනගන්න නම් ඉතිම් කතාව කියවන්නම වෙනවා... විශේෂම දේ මොකක්ද දන්නවද...? ඒ පුංචි කුමාරයා හරියට සුදු පාට ලිලී මලක් වගේලු...අපේ දේව් තමා ඉතින් එහෙම කියන්නේ🙊 ඒ කොහොම උනත් දේව් දවසක් ඒ පන තියෙන ලිලී මලට ආත්මගත පොරොන්දුවක් වෙනව... ඉතින් ලිලී මලක තැවරුනු ආත්මගත පොරොන්දුවක අවසානය නම් දුක්ඛිතයිලු... හැබැයි ඉතින් ඒ අවසානෙ දැනගන්නත් කියවන්නම වෙනවලු... ඉතින් මේ තියෙන්නෙ ලිලී මලක තැවරුණු ආත්මගත පොරොන්දුවක අවසානය... ❤️🥺🫀
✨Forever Yours✨ by S_HANSI
S_HANSI
  • WpView
    Reads 208
  • WpVote
    Votes 54
  • WpPart
    Parts 12
✨💛...කහ රෝස මලකට පෙම් බඳින නිල් අහසක්...🩵✨ ✨"A quiet bond turns into a timeless love-this is Yuveen and Thuhinu's story"✨
MBML ✓ by DearWinter
DearWinter
  • WpView
    Reads 260,529
  • WpVote
    Votes 31,519
  • WpPart
    Parts 75
Me? Minel! And you, darling, are done for!