DN_Nova9's Reading List
66 stories
RASKAL (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 115,412
  • WpVote
    Votes 8,731
  • WpPart
    Parts 9
වේග සීමා නොහඳුනන ආදරයේ මාරක පැතිකඩෙහි අනුරාගී අඳුර. කෙටි කතාවකි. Start - January 18, 2026
BLOOD MOON ✔️ by Minewly
Minewly
  • WpView
    Reads 242,209
  • WpVote
    Votes 18,704
  • WpPart
    Parts 35
ඔව් ලෑස්තියි!.. උඹ වෙනුවෙන් මැරෙන්න උනත් මම ලෑස්තියි!.... ඒත් ඒ මගේ වගකීමක් කියන මගුලක් නිසා නෙවේ. ඒ මම උබට පිස්සුවෙන් වගේ ආදරේ කරන නිසා. යුවෙල් × සයාශ්
THE COLOMBO CODE | End Game by Minewly
Minewly
  • WpView
    Reads 901,107
  • WpVote
    Votes 64,927
  • WpPart
    Parts 56
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය... ලියොන් අර්වේන් × විවාන් අඝාර්ය
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,472,909
  • WpVote
    Votes 9,373
  • WpPart
    Parts 5
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
MBML ✓ | MY BULLY, MY LOVE by SisuruMinseha
SisuruMinseha
  • WpView
    Reads 573,906
  • WpVote
    Votes 52,475
  • WpPart
    Parts 96
මන්? මිනෙල්. And you, darling, are done for!
~|| භූතාත්මාකර්ෂණය අස්වැද්දවූ කුලදෙටුවාණෝ ||~  by Seafood_apple
Seafood_apple
  • WpView
    Reads 13,960
  • WpVote
    Votes 1,029
  • WpPart
    Parts 12
භූත සහ යක්ශ වංශිකයන්ගේ ආරම්භකයා හෙවත් මුණුබුරා ලෙස *වෙයි වූ ශියෑන්* හැඳින්විය හැකිය. ඔහු විසින් නිර්මාණය කලා වූ භූත රූකඩ ධ්‍යානවේදය අති බිහිසුණු වූ බැවින් ද අවුල් වියවුල් සහගත ප්‍රශ්න ඇතිකල බැවින්ද , ඔහුට මිලියන සංඛ්‍යාත ජනකායකගේ වෛරයට පාත්‍ර වන්නට සිදු විය. [] මෙය ඉංග්‍රීසි නවකතාව වන The Grand Master Of the Demnic Cultivation යන හුදු ඉංග්‍රීසි පරිවර්තනය සිංහලට පරිවර්තනය කරනු ලබයි. මෙය රසික පාඨකයන් සඳහා නිර්මාණය වන අතර මෙයින් කිසිඳු මුදල් ඉපැයීමක් නොමැති බව මෙහිදී දැනුම් දෙමි. එමෙන්ම මෙහි මුල් කර්තෘ තුමා වන MXTX යන අයටද ඉංග්‍රීසි පරිවර්තකටද මෙහි සියලුම ප්‍රශංසා හිමි විය යුතු අතර සියලු චෝදනා සිංහල පරිවර්තක වන මා බාරගන්නෙමි. එබැවින් මෙහි එන කිසිඳු වචන සමූහයක් වාක්‍ය ඛණ්ඩයක් අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් වේ
Campus Crush (COMPLETED)✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,410,949
  • WpVote
    Votes 96,179
  • WpPart
    Parts 41
එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. මේ අපේ 'වෙනස්' කතාව. රශ් 💘 කේශ් Start - Feb 12, 2023 End - May 05, 2023
The Guard Of My Heart  (Sinhala Bl) by BlueeBerryy_Muffin
BlueeBerryy_Muffin
  • WpView
    Reads 45,405
  • WpVote
    Votes 2,039
  • WpPart
    Parts 10
_මට ආදරෙයිද ? _ _ දැනෙන්න අරින්නම් _
රස්තාන්  by _Mochiii_
_Mochiii_
  • WpView
    Reads 1,029,762
  • WpVote
    Votes 61,220
  • WpPart
    Parts 62
මුල අමතක උන්ට මැද හරිගියාට ලොවෙත් අග වරදිනවා
The Boy I Admire From Afar by sweetdreamer33
sweetdreamer33
  • WpView
    Reads 79,510,863
  • WpVote
    Votes 3,685,502
  • WpPart
    Parts 126
As Claire aims to leave her oppressive stepfamily behind, she befriends Zion. Will he be her ticket to freedom or a distraction in achieving her dreams? ***** Claire Olsen has had a crush on Zion Petrakis since the first time she laid eyes on him, but he never noticed, instead only having eyes on the school's it girl, Maddie Jennings. Knowing she couldn't compete with Maddie, Claire hid her feelings for Zion, satisfied with admiring him from afar. However, when a series of events led Claire closer to Zion, her feelings for him grew from infatuation to love. And despite fighting hard to keep her feelings contained by distancing herself from Zion, he was determined to show her that he's earned a spot in her life. [[word count: 100,000-150,000 words]]