lunara_D's Reading List
55 stories
මකර මනාලිය 👰 DRAGON BRIDE by ayeshusmadara
ayeshusmadara
  • WpView
    Reads 255,614
  • WpVote
    Votes 3,405
  • WpPart
    Parts 11
උබගෙ පපුවෙ විතරමයි මටත් මගෙ දරුවටත් සැනසෙන්න පුලුවන් මේඝ (අදීශ්වර ප්‍රනාන්දු) 🐉DRAGON KING ඔයයි චූටි මැනිකයි මට මාවම සම්පූර්ණ කරා අදීශ්වර (මේඝ ආදිත වත්සුනු) DRAGON BRIDE 👰
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,844,631
  • WpVote
    Votes 6,414
  • WpPart
    Parts 1
If you know ~, You know.
දෙවොල ( ONGOING )..🔱 by SeniLark
SeniLark
  • WpView
    Reads 39,703
  • WpVote
    Votes 1,966
  • WpPart
    Parts 26
සංසාරගත ආදරයෙ වියරුවෙන් කිලිටී වූ දෙවොලේ විලාපය....🔱
Fake Marriage   ( Ongoing ) by _Dhuni_
_Dhuni_
  • WpView
    Reads 2,643,642
  • WpVote
    Votes 174,281
  • WpPart
    Parts 75
කිසිම ආදරයක් නැතුව කසාද ජීවිතයක් ගත කරන්න වුනොත්...., ඒක මොන වගේ වෙයිද....???? මේ එයාලගේ කතාව.................................
-ලැඟුම්ගත් නුඹ- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
KimShewi
  • WpView
    Reads 657,674
  • WpVote
    Votes 46,842
  • WpPart
    Parts 80
හදවතේ හතරකොන හෙමි හෙමින් පුච්චන නොනැවතී ඇස් වලින් කඳුළු වැසි වස්සවන සිහිවෙනා හැම වෙලේ හුස්මටත් රිද්දන අතහැරුණු මතක ඇයි මේ තරම් ලස්සන... ගිම්හාන තුහිනයක සැනසුම පතන ඔහු...♡ #3 - ශ්‍රීලංකා (19.05.2024) #1 - schoollove (22.06.2024) #3 - sl (15.07.2024) #3 - nonff (03.09.2024) #1 - nonfiction (05.09.2024) #1 - yizhanff (22.10.2024) #1 - sinhala (15.11.2024) #1 - schoolromance (21.01.2025) #2 - bl (21.01.2025) #2 - school (21.01.2025) #1 - swimming (06.04.2025) #1 - policial (02.05.2025) #1 - සිංහල (18.06.2025)
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 22,973,734
  • WpVote
    Votes 2,145
  • WpPart
    Parts 1
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
KimShewi
  • WpView
    Reads 2,036,198
  • WpVote
    Votes 135,998
  • WpPart
    Parts 98
𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (20.06.2024) #1 - srilanka (16.09.2024) #1 - angstwithhappyending (13.10.2024) #3 - boyxboy (23.01.2025) #3 - malepregnancy (24.02.2025) #1 - happyending (27.03.2025) #1 - wangyibo (02.07.2025)
ඔ හු (Yizhan) ✔️ by se_h_la_x
se_h_la_x
  • WpView
    Reads 1,180,779
  • WpVote
    Votes 95,883
  • WpPart
    Parts 68
දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023
දුරුතු සඳ | ART OF HEALING ( COMPLETED ✅ ) by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 1,078,412
  • WpVote
    Votes 70,184
  • WpPart
    Parts 126
❝ සම්මතය කියන වැට කඩුල්ල ඇතුලේ තියෙන හැම සිමා මායිමක් ම මන් බිදලා දැම්මා අයාන්... අද ඊයේ නෙමේ... මේ දෙවල් වෙන්න පටන් ගත්ත පලවෙනි දවසෙමයි... සංස්කෘතිය කියන රාමුව ඇතුලේ කොටු වෙලා ඉන්න මන් ආස නැහැ... පනින්න පුළුවන් මොන විදියට ද මන් ඒ හැම විදියකින් ම එලියට පනිනවා ❞ - මෙවුල් දශ්මිර ඉද්දමල්ගොඩ - ❝ අපේ ජිවිත ඇතුලේ අපි ගන්න සමහර ඉක්මන් තීරණ නිසා දවසක අපිට පසු තැවෙන්න වෙයි කියලා කිව්වාට... නුවර කියන ප්‍රේමණීය ම නගරයට එන්න තීරණය කරපු එක තමයි මන් හිතන්නේ මගේ අවුරුදු 24ට මන් ගත්තු හොදම තීරණය ❞ - අයාන් නෙලීෂ රන්නුළු - Start - 2024 . 04 . 04 🖋️ End - 2026 . 04 . 17
අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ by Rui_24
Rui_24
  • WpView
    Reads 2,774,992
  • WpVote
    Votes 145,530
  • WpPart
    Parts 73
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02