MelliePink
- Reads 40,095
- Votes 2,156
- Parts 23
කුණාටු පිට කුණාටු ආවත්,
එයාගේ ඇස් හරිම සන්සුන්..
ඒ සන්සුන් ඇස් කරේම,
මගේ හිත නොසන්සුන් කරපු එක..
අන්තිමට මම හිරවුණ!
එයාගේ නමින් උතුරන්න තියෙන ආදරයයි,
දැක්මක් නැතුව ගෙවන්න ඉතුරු ජීවිතයයි,
මට "දරාගැනීම" කියන දේ ඉගැන්නුවා!
ඒ මගේ ජීවිතේම කණපිට හරවපු කෙනා!
මගේ ඔලිව් ඇස් අයිතිකාරයා!
My Green-eyed Mimosa! 💚✨
ලා-නිල් පාට මුහුදු හුළඟක පැටලුණු සුදුපාට වලාකුළක, කොළපාට ආදර කතාවක්!
Hey Hass!!!🤍☁️
⚠️ NO COPYING OR TRANSLATION IS PERMITTED !
(මෙහි එන සියලුම චරිත හා සිදුවීම් හුදෙක්ම මගේ සිතෙහි මැවුණු මනඃකල්පිතයන් වේ..ලියූ සෑම වචනයකම අයිතිය ඇත්තේ කතෘට බැවින්,සම්පූර්ණ කතාවම හෝ කතාවේ කොටස් අනවසරයෙන් උපුටා ගැනීම,PDF ගත කිරීම්,වෙනත් වෙබ් පිටුවල පළකිරීම්,පරිවර්තනය කිරීම් ආදි විවිධාකාර නින්දිත ක්‍රියා සිදු කිරීමෙන් වැළකී,"සත්පුරුෂයෙක්" මෙන් ගනුදෙනු කරන මෙන් ඔබෙන් ඉතා කාරුණිකව,ආදරයෙන් ඉල්ලා සිටිමි..🤍)