Rithu_de_Silva
- Reads 68,296
- Votes 1,910
- Parts 85
ගිනියම් මාරුත - Romantic/Mistry/Crime
තමන්ගේම නැගනිය යැයි සිතා දෑස් ඉදිරියේ පිපුණු සුදු නෙළුමට ප්‍රේම කිරීමට නොහැකිව ලත වෙන හිරු කුමරෙක්...
වරදක් නොකරම වැරදිකාරියක වූ රෝගී මවක් සමඟ තනිව දුක් විඳිනා අහිංසකාවියක්...
වහා ඇවිළෙන සුළු ගිනි රකුසෙක් ළඟ ආදරෙන් ගුළි වෙන පුංචි හිම කැටයක්....
සුන්දර සරසවි ප්‍රේමයක්....
නිතර දැල් වී තිබෙනා සැඟවුණු දෑසක්....
සරසවිය තුළ නොවිසඳුණු අභි රහසක්....
ආදරය, සතුට, කුතුහලය පිරුණු තවත් එක් අන්දරයක්.....