We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
olivinsandra's Reading List
5 stories
"ක්‍රෝධය" || ongoing  by Jenny_fer_
Jenny_fer_
  • WpView
    Reads 71,760
  • WpVote
    Votes 4,582
  • WpPart
    Parts 20
ප්‍රේමය මෘදුයි, ක්‍රෝධය කටුකයි, දෙක එක වර උපදින්න දැඟලුවොත්❓නියතයි වැනසෙයි‼️
Nasaraniya✅ by HinchiPinchi20
HinchiPinchi20
  • WpView
    Reads 2,912,156
  • WpVote
    Votes 143,195
  • WpPart
    Parts 105
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #1 in Care #1 In Boylove #1 in Calm Romance #3 in Friendships #1 in Stress #2 in Funny #3 in TeacherxStudent Start-2023/11/21 End-2026/01/15
තහනම් දිවුරුම ⚔️🥀 by kaylilefroza
kaylilefroza
  • WpView
    Reads 140
  • WpVote
    Votes 15
  • WpPart
    Parts 4
මෙය කඩුවකින් නොව ආත්ම දෙකකිනුයි බැදුනේ..... Knight and prince.... ඔවුන් ආදරය කඩුවකට පමණක් සිමා කරයිද? තමන්ගේ හැගීම් වලට පන දෙන්න බය වෙයිද? Kayli lefroza💗
Uninvited (අනාරාධිත) - Ongoing [slow updates] by P3t4l_P4g3z
P3t4l_P4g3z
  • WpView
    Reads 642,533
  • WpVote
    Votes 46,964
  • WpPart
    Parts 69
"මට උබට වගේ ආදරේ පෙන්නන්න තේරෙන්නෙ නෑ අභිමාන..." "පෙන්නුවෙ නැතුවට කමක් නෑ මට ඒක දැනෙනව සෙහාශ්... මට තමුසෙගෙ ආදරෙ ඕනෙ විඳින්න මිසක් බල බල ඉන්න නෙවෙයි....!"
දඬු මොණරු ✅ by yuchi91
yuchi91
  • WpView
    Reads 1,213,003
  • WpVote
    Votes 82,656
  • WpPart
    Parts 59
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ මුහුද ඇස් වල හංගන් ආවද"