Mh Reading List💗
33 stories
WRONG NUMBER | Ongoing  by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 1,348,893
  • WpVote
    Votes 92,286
  • WpPart
    Parts 102
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා දම් පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy
නොනිමි | Complete ✅ by ming_shin
ming_shin
  • WpView
    Reads 3,794,957
  • WpVote
    Votes 224,385
  • WpPart
    Parts 162
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය..............................................
-  ආදි  - by kimbuddyy
kimbuddyy
  • WpView
    Reads 2,242,470
  • WpVote
    Votes 131,127
  • WpPart
    Parts 74
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
TFB | ONHOLD | BL(18+) by ming_shin
ming_shin
  • WpView
    Reads 883,215
  • WpVote
    Votes 55,376
  • WpPart
    Parts 51
කතෘ අවසරයකින් තොරව PDF කිරීම, බෙදා හැරීම හා වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම්. 🚫 අනවසරයෙන් බෙදා හැරීම සිදුකරන සියලු දෙනාහට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කරුණාවෙන් සලකන්න. ⛔
නිර්වින්දිත 🌼 by Fiona_xz
Fiona_xz
  • WpView
    Reads 485,420
  • WpVote
    Votes 47,881
  • WpPart
    Parts 56
" මේ හැමදේටම හේතුව මොකක්ද ? " " මනස."
සන්තාන- SANTHANA  -  University Love පේරා. BL COMPLETED ✅ by nilupuligh
nilupuligh
  • WpView
    Reads 45,567
  • WpVote
    Votes 3,046
  • WpPart
    Parts 40
මහා මේඝයක් සෙනෙහසින් නිවාලු උඹමයි හදවතම දවා හලු කල නිවා සැනසුවද මගේ සෙනෙහස් නිම්නය උඹ දන්නවද? මම උඹට හරි ආදරෙයි වචනෙන් නොකිවට උඹ තමයි මම නිවුනු එකම තැන...
Campus Crush (COMPLETED)✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,482,407
  • WpVote
    Votes 99,793
  • WpPart
    Parts 41
එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. මේ අපේ 'වෙනස්' කතාව. රශ් 💘 කේශ් Start - Feb 12, 2023 End - May 05, 2023
"මගේ හිතුවක්කාරයා" by Faikedarkwolf
Faikedarkwolf
  • WpView
    Reads 2,131,897
  • WpVote
    Votes 100,231
  • WpPart
    Parts 66
(උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන වෙන )
U R MINE (COMPLETE) by NyxZBlaze
NyxZBlaze
  • WpView
    Reads 584,436
  • WpVote
    Votes 26,667
  • WpPart
    Parts 52
"මං දන්නෙ මෙච්චරයි... ජීවිත කාලෙම මට උඹ ළඟ ඉන්න ඕනෙ. මගෙ අන්තිම හුස්ම වැටෙන්න ඕනෙත් උඹ ලඟම විතරයි... මං දන්නෑ මේ හැඟීමට දෙන නම.. හැබැයි; උඹ මගේ... මගේ විතරයි" -ශවේන් අයුෂ්ක-
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 23,015,079
  • WpVote
    Votes 2,442
  • WpPart
    Parts 1
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24