Teddy_Sesh
" සමහර අය ආදරේ දෙන්නෙ වචනවලින්.. සමහර අය ආදරේ දෙන්නෙ ලොකු ලොකු තෑගිවලින්..
ඒත් දන්නවද?
ඒ පුංචි කෙල්ල.. ආදරේ දුන්නේම පුංචිම පුංචි කැලෑ මලකින්..
සමහරවෙලාවට..
ආදරේ කියන්නෙ ලොකු ලොකු තෑගිවත්.. ආදරණීය වචනවත් නෙවෙයි..
සමහරවෙලාවට.. ආදරේ කියන්නෙ "එයා" ව මතක්කරලා අපි අපේ අතට නෙළාගන්න, පාර අයිනක පිපිච්ච, දුම් දූවිලි වැදිච්ච, නමක්වත් නොදන්න කැලෑ මලක් වෙන්නත් පුළුවන්! "