z_lily's Reading List _ ❤️‍🩹_
85 stories
written against us  by rashihere_ppw
rashihere_ppw
  • WpView
    Reads 1,100
  • WpVote
    Votes 62
  • WpPart
    Parts 10
Two powerful families. Two completely different worlds. And ten heirs who were never supposed to become this close. At Vantage International University, power, reputation and family names mean everything. THE ELITES - five influential heirs who rule the campus without even trying. THE VELVETS - five equally powerful students who have their own rules and absolutely no interest in following anyone else's. Between them are old rivalries, chaotic friendships, unexpected friendships and five love stories that nobody saw coming. Especially when Pond Naravit and Joong Aydin-two heirs from rival families who can't stand each other-discover that they've both fallen for someone from the other's family. Pond is dating Joong's brother. Joong is dating Pond's brother. And neither of them knows. Until one day, everything comes crashing down with one question- "WAIT... YOU'RE DATING MY BROTHER?!" What happens when family rivalry meets college chaos? When enemies become almost family? And when love refuses to care about a surname? Welcome to Vantage. Where power is inherited, reputations are everything, friendships are chaotic, and love is the one thing nobody can control. LOVE HAS NO SURNAME.
අසන්ග්‍රාම ( Complete ) by Nethnadi_Bandara
Nethnadi_Bandara
  • WpView
    Reads 252,364
  • WpVote
    Votes 16,927
  • WpPart
    Parts 32
අප හමුවූ නැවතුම්පොළ , අප වෙන් වීම තිතකින් අවසන් නොකර කොමාවකින් අවසන් කර එම නගරයටයි.......! ( My twin sis) #Mature
Majesty Luna ( Complete )  by Nethnadi_Bandara
Nethnadi_Bandara
  • WpView
    Reads 1,106,084
  • WpVote
    Votes 69,379
  • WpPart
    Parts 65
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
තුහින සෘතු ( Complete )  by Nethnadi_Bandara
Nethnadi_Bandara
  • WpView
    Reads 705,436
  • WpVote
    Votes 51,442
  • WpPart
    Parts 81
දෙහදකට ආලය කරන එක් තරුණයකුගේත් ,ඒ එක් හදවතට පෙම් බදින ත‍රුණයන් දෙදෙනාගෙත් කතාවකි..! ( my twins sis)
නිEl                                                               [Complete] by _PurLe_
_PurLe_
  • WpView
    Reads 103,414
  • WpVote
    Votes 6,819
  • WpPart
    Parts 57
ඉතිං අර කිව්වාත් වගේ කාගෙම හරි ජීවිතයක් ඇතුලේ..., අහසට ඇවිත් පායලා ආයෙත් බැහැලා යන ඉරක්.., හදක් නොවී අහසෙම විතරක් රැදිලා තියෙන තරුවක් වෙන්න.......
අක්ෂිත්|Akshith by HinchiPinchi20
HinchiPinchi20
  • WpView
    Reads 35,930
  • WpVote
    Votes 2,089
  • WpPart
    Parts 7
"බයම?" "නැතිවෙලා යන්න." "................................" "තමුසේ?" "නැති කරගන්න." #1 Stress #1 Anxiety #7 Drama
Addiction|Nasaraniya Side Story by HinchiPinchi20
HinchiPinchi20
  • WpView
    Reads 5,011
  • WpVote
    Votes 383
  • WpPart
    Parts 1
"අහල තියෙනවද අපේ ජීවිතේ නරක මතක,බය හිතෙන දේවල්,හිතට වද දෙන දේවල් කොලේක ලියලා...ඒකෙන් පේපර් ප්ලේන් එකක් හදල යැව්වහම ඒ නරක මතක,බය අපෙන් ඇතට යනවා කියලා." "චහ්....විකාර." "විකාර නෙමෙයි...ඇත්ත..." "කෝ දෙනවා...." "දේ...ව්?" "දැන් හරිනේ....." "මොකක්ද ඒ කලේ?" "තමුසෙගේ නරක කාලේ තමුසෙගෙන් ඇතට යවනවා..." "ඒ ඔයාගේ නම...මෝඩයෝ..." "ඉතින්...." "ඉතින් ඇයි යන්නේ......ඔයා නරක කාලයක් නෙමෙයි...ඔයා මන් ආසම මතකයක්...." Addiction I never Knew I wanted....
EVENING PRIMROSE | COMPLETE by loffee_ee
loffee_ee
  • WpView
    Reads 169,970
  • WpVote
    Votes 11,723
  • WpPart
    Parts 59
ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"
At least we met 🥀 (Completed) by Lizzy_Hazel
Lizzy_Hazel
  • WpView
    Reads 15,539
  • WpVote
    Votes 1,092
  • WpPart
    Parts 17
" ඔයා මං වෙනුවෙන් බලන් හිටියද ? " " නෑ, මං ඔයා දිහා බලන් හිටියා " " මොකද්ද වෙනස ? " " ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියන්නේ දවසක අයිති කරගන්න බලාපොරොත්තු තියාගෙන බලන් ඉන්න එකට, හැබැයි මං ඔයා දිහා බලන් හිටියේ කවදාවත්ම අයිතිකරගන්න බලාගෙන නෙමේ... " - ඔයා මගෙ බලාපොරොත්තු නැති බලාහිඳීම ශෙවී !!! - 🌊🥀 " තාම ඔබ ගැන ලියනවා, නොකියවන බව දන්නවා "