Rawdhan_
- Reads 42,718
- Votes 3,692
- Parts 52
මට හීන ගේන අංගනාවී
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුණා....
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැඳීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා....
මා නුඹෙ නෙත් මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්...
මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
නුඹ එනකන් මොහොතක් මා මෙ'හිඳින්නම්......
.
.
.
.
.
.
හැංඟි හැංඟි කෝලං කරාපු ආදරේට මං තාමත් ලෝභයි හසංගනා....
අදටත් මේ හුස්මෙත් උඹ නැති තැනක් හොයන්න බැරි තරං....
_මියුරු_
ආදරේ කියලා දුන්නෙ ලෝභ නැතුවම ඔය පපුවනෙ මියුරු.....ආයෙ කාටවත් ලියලා දෙන්නෙපා...මං තාමත් ආදරෙයිනෙ....
_හසංගනා_
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Beginning - 2024/04/07
Ending _ 2025/02/10
🚫This is an original work created by me. All names, characters, and locations are entirely fictional.
This work may not be copied, reproduced, or published in any form or on any platform without my prior permission. 🚫