අනුශ් බායි 🕊️🤲🔞 (Yizhan)
උබ වැරදි කෙනා එක්ක පැටලුනේ ආයුත්..අයේ උබට මගෙ එක බැල්මකින්වත් ගැලවෙන්න බෑ.......මං ඕනේ එකෙක්ගෙ ලේ හොල්ලන්න දෙපාරක් හිත්නැ...ඒත් මට ..උබට ඒදේ..කරන්න හිතෙන්නැ..මගෙ දෑහැට නොපෙනි මෙතනින් පලයන් යකෝ.... බෑදීම් එච්චර දරුනුද.....?

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...
"මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍රසිංහ වලව්වෙ පොඩි හාමුගෙ මැණිකෙ වෙන්නෙ උබ විතරයි මගේ රිශී... . . . "උබට කොහෙන් ආපු හයියක්ද වලව්වෙ පුංචි හාමුගෙ බඩු වලට අත තියන්න ම්ම්ම්" හරි බඩුව ඒක. ලොකු මැණිකේ ගල් කැටව...