nimuknimuk's Reading List
1 story
වස්සාන ඍතු 🍂❤(ongoing) by Diyana_45
වස්සාන ඍතු 🍂❤(ongoing)
Diyana_45
  • Reads 306,882
  • Votes 16,337
  • Parts 73
"අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැති කරන්න එපා දෙයියනේ.." "වස්සාන ඍතුවට ආදරේ කරපු මට හැමදාමත් උනේ ශීත ඍතුවක් ඇතුලෙ තනිවෙන්න.." -නිවේන් "හොදින් හරි නරකින් හරි කියලා එකක් නෑ යකෝ... මට ඕනෙ,වෙන්න පුළුවන් නරකම විදිහට මට ඕනෙ දේවල් මගේ කරගන්න....මට ඕනෙ උබවනම් උබට වෙන්නෙත් අන්න ඒ ටික....මතක තියාගනින්...." -රුහිර